The title of the page
Obi-Wan Kenobi (2022) E03 Sinhala Subtitles
Obi-Wan Kenobi (2022) E03 Sinhala Subtitles
8.6
84
94

Obi-Wan Kenobi (2022) E03 Sinhala Subtitles | “අලුත් ආරම්භයක්” | සිංහල උපසිරැසි සමඟ

ඔබි වෑන් කෙනෙබි එකේ එපිසෝඩ් 3 එක ඊයේ රිලීස් වුනා.. කලින් එපිසෝඩ් එකෙදි ගෑණු ළමයාව හොයාගන්වා කියලා අපි කවුරුත් මේ වෙද්දී දන්නවනෙ.. මේ එපියෙදී වෙන්නේ ඒ ගෑණු ළමයා එක්කගෙන පැනලා යන එක ආශිත ක්‍රියාකාරකමක්.. මේ සීරිස් එක දැනටමත් ලොකු පේක්ෂක ප්‍රතිචාර තියෙන සීරිස් එකක් වී හමාරයි.. ඉතින් මේ වෙනකල් මේ සීර්ස් එක බලලා නැති අයට ආරාධනා කරනවා මේක බලන්න කියලා.. ඒ වගේම කියන්න ඕනා ඔයාලා මේක බලන්නේ Star Wars නොබලා නම් ඒවාත් අනිවාර්‍යෙන්ම බලන්න… ඊළග එපිය ඊළග සතියේ තමා එන්නේ ඒකත් ආපු සැනින්ම සබ් එක ගේන්නම් කියන අරමුණින් දැනට සමු ගන්නවා…😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

2 comments

  1. 4 veni ekata sub eka plz

  2. 4 weni eke sub eka dan plz. Dawas 3k thisse balan inne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login