The title of the page
6.3
90

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | ” රජයේ ලංසුව” | සිංහල උපසිරැසි සමඟ

(Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles) (Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle) (Sarkaru Vaari Paata Sinhala Subtitle) (Sarkaru Vaari Paata 2022 Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා.මතක විදියට ජනවාරි වලින් පස්සෙද කොහෙද මේ.ඉතින් අලුත්ම තෙලිඟු ෆිල්ම් එකකට තමා මේ උපසිරැසිය කලේ.

හරි එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේෂ් බාබු රංගනයෙන් එක් වන බොක්ස් ඔෆිස් ආදායම් තැබූ එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමා මේක.ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිම වුනු මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 205 කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උනා.චිත්‍රපටය නිකුත් වුනේ පහුගිය මැයි 12 වෙනිදා.2020 වර්ශයට පසුව කොරෝනා වසංගතයෙන් පස්සෙ කාලෙකින් තමා එතකොට මේ මහේශ්ගෙ ෆිල්ම් එකක් රසිකයන්ට බලන්න හම්බුනේ.Parasuram විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය Mythri Movie Maker බැනරය යටතේ තමයි නිෂ්පාදන උනේ.ඒ වගේම Thaman ගෙ විශිෂ්ඨ සංගීතයෙනුත් මෙය හැඩ ගැන්විලා තියෙනවා.මහේෂ් එක්ක රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ්.

ඉතින් මේ දෙන්න පලවෙනි වතාවට තමයි මෙහෙම ෆිල්ම් එකකින් එකතු වෙන්නේ.මහේෂ්ගෙ ෆිල්ම් එකක රගපානව කියන්නෙ ඉතින් හැම නිලියෙක්ම වගේ ආස කරන දෙයක්නේ.

හරි කතාව පොඩ්ඩක් මතක් කලොත්.

මහී කියන්නෙ ඇමරිකාවෙ ඉන්න මූල්‍ය ආයතනයක් කරගෙන යන කෙනෙක්.මෙයා කරන්නෙ මිනිස්සුන්ට සල්ලි ණයට දෙන එක.හැබැයි ඉතින් පොල්ල තියනවනම් බොරු මොකද ගහල හරි පොලියත් එක්ක ණය මුදල මෙයා ආපහු අරගන්න හින්දා.ඒ වෙනුවෙන් එයා ඕන රිස්ක් එකක් ගන්නවා.ඉතින් ඔහොම යද්දි තමා මෙයාට කලාවතී හම්බෙන්නෙ.හැබැයි ඉතින් ඒ හෙනම ප්ලෑන් එකක ප්‍රතිපලයක් විදියට.

ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.තව සෑහෙන්න දේවල් ඉස්සරහට වෙනව.ඉතින් හැඟීම්බර දේවල් වගේම වර්තමානෙ ලංකාව මුහුන දීල ඉන්න ආර්තික ගැටලු වලට දේශපාලුවො වග කියන්න ඕන විදියකුත් මේකෙත් යනවා.බලය පාවිච්චි කරල තමන් වෙනුවෙන් කරන දේවල් නිසා අහිංසක මිනිස්සු තමා ඒවයෙන් විඳවන්නෙ.ඒකත් මැනවින් මේකේ පෙන්නයි.

එහෙනම් කට්ටිය ෆිල්ම් එක අරගෙන බලන්න.ඉඩක් ලැබුනොත් ආයි සබ් එකක් අරගෙන එන්නම්.හැමෝම පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

28 comments

  1. ela machooo…

  2. Thank You AYYA

  3. Secret N ( නාරා )
    Cineru Family Member

    අඩෝ.. අපේ එකා.. ආදරෙයි ඕයි.. 😘😘😘😘😘😘😘😘
    ඔයා මාව සප්‍රයිස් කරා ඈ.. ❤❤❤❤❤❤
    එනකල්ම සිරා බලන් හිටිය එකක්.. 😍😍😍
    තෑන්ක්ස් ම..ම.. ම..ම.. මමම්.. මදු..ෂාන්.. 😁😘😘

  4. Sanjeewa Malith

    පට්ට thank u for subtitle

  5. කාලෙකින්.. Sub එකට Thanx මල්ලී..❤️

  6. thaks sub ekata

  7. දැන් mega link දාන්නෙ නැද්ද ?

  8. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    කාලෙකින් අපහු වැඩට බැහැලා ……….
    බොහොම ස්තූතියි බොක්ක උපසිරැසියට ….

  9. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    අඩෝ මදුවා මරු ආ❤️‍🔥

    සෑහෙන කාලෙකින් උබේ සබකින් ෆිල්ම් එකක් බලන්නේ😍💥💪

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. umesh maduranga

    සුපිරි සහො ✨️❣️💪💪

  12. Thank you cineru

  13. WHY HER korean drama 1ta sub dennko…

  14. Pluwn nm GIRL ON A BULLDOZER Korean film 1tath sub dennko.. plz…

  15. udaya saman
    Cineru Family Member

    ADE BOKKA THAK BN.KOHEDA YAKO GYE MECHCHARA KAL SUB NOKARA

  16. බොහොම ස්තූති සහො සබට

  17. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  18. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. Madushan Priyankara
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි ❤🧡

  20. 1080p eke ×264 nedd

  21. Twenty one hour kannada movie ektath sub denna

  22. Sandeepa Anuhas

    Subtitles Vitharada Download Kraganna puluvan film eka barida

    • වීඩියෝ පිටපත් කියලා දීලා තියෙන්නෙ වීඩියෝ කොපි තමයි..🤦 VPN off කරලා සයිට් එකට එන්න..

  23. සම්පත්

    ස්තුතියි මචං

  24. Superb bro. Good job.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login