The title of the page
7.6
94
85

From (2022) S01E05 Sinhala Subtitles | “බිහිසුණු නගරය මැද” | සිංහල උපසිරැසි සමඟ

(From (2022) S01E05 Sinhala Subtitles) (From Sinhala Subtitles) (From S01 Sinhala Subtitles) (From Tv Series Sinhala Subtitles)

“ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ එක් නගරයකි. ඇතුළුවෙන කිසිවෙකුටත් ඉන් පිටවීමට නොහැක. දිනපතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෙර දරන නගරවාසීන් නගරයෙන් පිටවීමට මගක් සොයමින් අරගල කරමින් සිටී. මේ අතර නගරය ආසන්නයේ කැලයක සිට පැමිණෙන අද්භූත බලවේගයක් රාත්‍රි කාලය පුරා බයංකාරත්වය පතුරුවයි.”

From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019)  කියන චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා.

ඊළඟ කොටසෙන් මුණගැහෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

7 comments

  1. Thanks a lot machn, Anith tikath ikmanta damu.. jaya wewa !!

  2. nirosha
    Cineru_users

    denakan paya 2n dekata balabala hitiye. thanks broo

  3. PATTA AAAAAA KOLLOOOO

  4. Ravindu Perera

    බොහොම ස්තූතියි Sub වලට.ඊළඟ Episode ටිකත් ඉක්මණට දෙන්න 🧡

  5. anith sub tikath damu kollo.tnx sub ekt

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  7. thanks ………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login