The title of the page
Obi-Wan Kenobi (2022) E04 Sinhala Subtitles
Obi-Wan Kenobi (2022) E04 Sinhala Subtitles
8.6
84
94

Obi-Wan Kenobi (2022) E04 Sinhala Subtitles | “අලුත් ආරම්භයක්” | සිංහල උපසිරැසි සමඟ

Star Wars සීරීස් එක ගැන නම් නොදන්න කෙනෙක් නෑනේ… මේ ෆිල්ම් සීරිස් එකට අදාල තවත් TV series එකක් අද රිලීස් වුණා.. අද එපිසෝඩ් දෙකක් රිලීස් වූ අතර අනිත්වා සතියෙන් සතිය රිලීස් වේවි… මේකනම් Star Wars ෆෑන්ලා එනකල් මග බලන් හිටපු එකක්.. ඒනිසා ඉක්මනට සබ අරන් බාගන්න කියලා මම යනවා ඉල්ලග සබ හදන්න…

ඊළග එකෙන් හම්බෙමු…😍

ඔන්න හතරවෙනි එපියත් අරගෙන ආවා.. පොඩි ප්‍රරමාදයක් නම් උනා තමා සොයුර.. ඒකට පොඩි සමාවක් දියන් ඉතින්.. ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නේ නැද්ද ඉතින්..මේ එපියෙදි වෙන්නේ අර අල්ල ගත්ත කෙල්ලව බේර ගන්න යන එක ආශ්‍රිත කතාවක්..තව ඒවා වෙනවා ඉතින් අරක තමා හරය…😘 පස්වෙනි එපිය තව දින කීපයකින් එනවනේ ඒකටත් සබ් එක අරන් ඉක්මනටම එන්නම්.. ඒවගේම මේ සබ් එක හදන්න සපොර්ට් කරපු සමිත අයියටයි, මළිදු සහෝටයි ස්තූති…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

4 comments

  1. පරක්කු වෙලා හරි දුන්නනේ. Thanks brother 💚

  2. අඩො මරු.මචං පුලුවන්නම් The Terror season 2 එකට සබ් දෙන්න .පට්ටම සීරීස් එකක්

  3. first kill 2022 vampire tv series ekt sub demuko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login