The title of the page
Flowers in the Attic (2014) Sinhala Subtitles
Flowers in the Attic (2014) Sinhala Subtitles
6
52
91

Flowers in the Attic (2014) Sinhala Subtitles | ”අට්ටාලයේ මල් කැකුලු” | සිංහල උපසිරැසි සමඟ

(Flowers in the Attic (2014) Sinhala Subtitles) (Flowers in the Attic (2014) Sinhala Sub)

ඔන්න මගේ දෙවෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට ලස්සන ෆිලුමක් තාමයි අරගෙන ආවේ.FLOWERS IN THE ATTIC තමයි මේ ෆිලුමේ නම..2014 january 18 තමයි මේක රිලීස් වෙල තියෙන්නේ .. V. C. Andrews ගේ නව කතාවක් වන Flowers in the Attic ඇසුරින් නිර්මාණය වුනු මේ ෆිලුම නමින්ම තමයි තිරයට ආවේ..අධ්යක්ෂණය කලේ Deborah Chow විසිනි.. ඊට්පස්සේ කිව්වොත් 6\10 imdb අගයක් ලබාගන්න මේ ෆිලුමට 91% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිල තියෙනවා..

කතාව ගැනත් කෙටියෙන් පොඩ්ඩක් කියලම ඉන්නම්කෝ,

කතාව දිවෙන්නේ එකම පවුලේ අයියයි නන්ගි පුන්චි නිවුන් දරුවො දෙන්නෙක් ගැන තමා..මේ පවුල මුල් කාලේ බොහොම් සතුටින් හිටිය පවුලක් කියලා කියන්න පුලුවන්..පස්සේ මෙයාල්ගේ තත්ත මැරෙනව ඇක්සිඩෙන්ට් එකකින්..ඊටපස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙද්දී මෙ කට්ටිය යනවා තමනේ ආච්චිගෙ ගෙදර,,ඒකත් එසෙ මෙසේ ගෙදරත් නෙවෙයි,.සල්ලිකාර පවුලක්..ඒ උනාට මෙයාලගේ සියා මේ දරුවො ටිකට කැමති නෑ..සීය දන්නෙවත් නෑ තමන්ගේ දුවට දරුවෝ ඉන්නවා කියලා..ඒ නිසා මේ දරුවොන්ට මේ ගෙදර ඉන්න වෙන්නේ හොරෙන් ..අට්ටාලේ හැන්ගිලා..ඒ වගේම තමන්ගේ ආච්චිගේ තාඩන පීඩන වලටත් ලක් වෙන්න වෙනවා..පස්සේ මේ පවුලේ අයියයි නන්ගී ලොකු වෙද්දී එයාලට හැගිම් ඇති වෙනව..තේරෙනවනේ.. ඒ මදිවට මෙයාල්ගේ අම්මත් වෙන මහත්තයෙක් හොයාගෙන..මේ දරුවෝ ගැන හොයල බලන්නේ නෑ..මේ අම්ම තමන්ගේ දරුවොන්ව මරන්නත් හදනවා..ඉතින් මීට වඩා කියන්නේ නෑ..ඔයාලට බලන්න කියල ආරාදනා කරන් ගමන් අදට මන් නවතිනවා..ලස්සන් මූවි එකක්..

පරන උනාට ලස්සනයි..
හැමෝටම සුබ දවසක්!!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මහේෂිකා ෆර්නෑන්ඩෝ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මහේෂිකා ෆර්නෑන්ඩෝ

March 16, 2022


2
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහොමත් ස්තුතියි !

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Thanks for the sub!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login