The title of the page
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
6.6
43
86

Father Stu (2022) Sinhala Subtitles | “ස්ටුවර්ට් ලොන්ග් පියතුමා” | සිංහල උපසිරැසි සමඟ

(Father Stu (2022) Sinhala Subtitles) (Father Stu Sinhala Subtitle)
අද අරගෙන ආව ෆිල්ම් එක තමයි ෆාදර් ස්ටූ.. මේ ෆිල්ම් එක සත්‍යය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.. Rosalind Ross ගේ අධ්‍යක්ෂනයෙන් හැඩ වුන මේ චිත්‍රපටියේ සුප්‍රසිද්ධ නලු නිලියන් වෙනMark Wahlberg,Mel Gibson,Thersa Ruiz,Cody Fern කියන කට්ටිය තමයි රගපාන්නේ…අප්‍රේල් 13 තමයි ෆිල්ම් එක රිලිස් වුනේ..
කතාව ගැන කිව්වොත් ස්ටුවර්ට් ලොන්ග් එහෙම නැත්නම් ස්ටූ (Mark Wahlberg) කියන්නේ බොක්සිං ක්‍රිඩකයෙක්.. මෙයාට හිතෙනවා රගපාන්න යන්න හොලිවුඩ් වලට..මෙයාගෙ තාත්තා නම් වැඩෙට එච්චර කැමති නෑ.. පස්සෙ මෙයා හිතනවා ෆාදර් කෙනෙක් එහෙම නැත්නම් පුජක තුමෙක් වෙන්න.. ඒ වගේම ස්ටුට දුර්ලභ ගනයේ මාංශපේෂි රෝගයක් තියෙනවා..
ඉතින් මේක සමහර වෙලවට විහිළු චිත්‍රපටියක් කියලා ඔයාලට හිතෙවි… ඉතින් ෆිල්ම් එක බලලම ඒක තීරණය කරන්නකො..
හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. muditha vishwajith

    thank u so much for the subtitle……

  3. සම්පත්

    ස්තුතියි මචං

  4. ගොඩාක් ස්තුතියි

  5. Secret N ( නාරා )
    Cineru Family Member

    අඩේ “Father Stu” එල එල.. ❤❤❤

  6. Me naluwage Katha supiri

  7. umesh maduranga

    Thank you හැමොටම 🙏❣️❣️

  8. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. Thanks Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login