Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
7.2
50
91

Attack: Part 1 (2022) Sinhala Subtitles | ”අර්ජුන්” | සිංහල උපසිරැසි සමඟ

(Attack: Part 1 (2022) Sinhala Subtitles) (Attack: Part 1 (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඔන්න ඉතිං මේ අවුරුද්දේ තිර ගත වුන අලුත්ම අලුත් හින්දි චිත්‍රපටයක සිංහල උපසිරස අරගෙන ආවා. නම Attack. චිත්‍රපටය ගැන කියනවා නම්,

Release date –   1st April 2022
IMDb         – 7.2/10

ඒ වගේම මේ චිත්‍රපටය,

  • Directed by   -: Lakshya Raj Anand
  • Witten by      -: Lakshya Raj Anand, Sumit Batheja, Vishai Kapoor
  • Story by        -: John Abraham
  • Produced by  -: Jayanitilal Gada, Ajay Kapoor, Bhumika Gondliya, John Abraham.

මේ චිත්‍රපටයේ නළු/නිළියන් වන්නේ,

  • John Abraham – කැප්ටන් අර්ජුන් ෂර්ගිල් ලෙසත්,
  • Jacqulien Farnandez – අයේෂා ලෙසත්,
  • Prakash raj – සුබ්‍රමනියම් ලෙසත්,
  • Elham Ehsas – හමීඩ් ගුල් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු…

පාකිස්තානයේ ඉන්න එල්.ටී.ටී.ඊ. නම් මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා වන රෙහෙමාල් ගුල්ව, ඉන්දියානු හමුදා මෙහෙයුමකදී අත්තඩංගුවට ගන්නවා. ඉතිං මේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ අර්ජුන් ෂර්ගිල් නම් සෙබළයි. ඉතිං මේ රෙහෙමාල් ගුල්ව අත්තඩංගුවට ගන්නේ ඔහු ඉන්දියානු හමුදා කඳවුරකට බෝම්බ දැමීමේ සිද්ධියක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වුන නිසයි.

ඉතින් මේ මෙහෙයුමෙන් පසුව අර්ජුන් ෂර්ගිල් නම් හමුදා සෙබළා තමන්ගේ නිවස බලා යන අතර වාරයේ ඔහුට තමන්ගේ සහකාරිය හමුවෙනවා. ඇය නමින් අයේෂා. ඇය ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා. නමුත් කාලයේ ඇවෑමෙන් අර්ජුන්ට සහ අයේෂාට අවාසනාවන්ත සිදු වීමකට මුහුණ දෙනවා. එනම් ගුවන් තොටුපලට පැමිණෙන ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකින් අයේෂා මිය යන අතර අර්ජුන් කොමා නැත්නම් අංශබාග තත්ත්වයට පත් වෙනවා…..

ඉතින් මෙතන ඉඳන් කතාව ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න මම ආරාධනා කරනවා….!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |8677|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


71
Total Subtitles

6 comments

  1. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Anjula Umesh
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් අක්කේ..🧡

  4. බොහොම පිං, ඔබගේ කැපවීමට කෙනෙක් පිනවීමට. ජයෙන් ජය සහෝදරී

  5. සම්පත්

    ස්තුතියි මචං

  6. nayana bhanukia

    thankyou so much sis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *