The title of the page
Obi-Wan Kenobi (2022) E02 Sinhala Subtitles
Obi-Wan Kenobi (2022) E02 Sinhala Subtitles
8.6
84
94

Obi-Wan Kenobi (2022) E02 Sinhala Subtitles | “අලුත් ආරම්භයක්” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් ඔන්න අපි ඇවිත් තියෙනේ මේ සීරිස් එකෙ දෙවනි එපියට.. කලින් එපියෙදි කෙල්ලව ඝොයාගෙන එන්න කියල ඉල්ලිමක් කරනවා. ඉතින් මේකෙ තියෙන්නේ ඒ කෙල්ලව හොයාගන්න එක.. තව කෑලි බෑලිත් තියේ.. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.. මත් සබ් එක හදල මහන්සියෙන්නෙ ඉන්නෙත්.. ඓක වැඩි විටතර දැම්මම ස්පොයිල් වෙන්නත් පුළුවන්…

ගොඩක් අය කියපු නිසා ඔන්න යටින් දාන්නම් Star Wars ෆිල්ම් ටික බලන්න ඕනා පිළිවෙලත්.

🔰Star Wars Original Trilogy🔰

• Star Wars: Episode IV – A New Hope (1977)

• Star Wars: Episode V – The Empire Strikes Back (1980)

• Star Wars: Episode VI – Return of the Jedi (1983)

🔰Star Wars Prequel Trilogy🔰

• Star Wars: Episode I – The Phantom Menace (1999)

• Star Wars: Episode II – Attack of the Clones (2002)

• Star Wars: Episode III – Revenge of the Sith (2005)

🔰Star Wars Sequel Trilogy🔰

• Star Wars: Episode VII – The Force Awakens (2015)

• Star Wars: Episode VIII – The Last Jedi (2017)

• Star Wars: Episode IX – The Rise of Skywalker (2019)

🔰Star Wars Anthology Films🔰

• Solo: A Star Wars Story (2018)

• Rogue One: A Star Wars Story (2016)

ඊළග එපිය ලබන සතියේ ආවම එකටත් ඉක්මනට සබ් එක අරන් එන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login