The title of the page
Obi-Wan Kenobi (2022) E01 Sinhala Subtitles
Obi-Wan Kenobi (2022) E01 Sinhala Subtitles
8.6
84
94

Obi-Wan Kenobi (2022) E01 Sinhala Subtitles | “අලුත් ආරම්භයක්” | සිංහල උපසිරැසි සමඟ

Star Wars සීරීස් එක ගැන නම් නොදන්න කෙනෙක් නෑනේ… මේ ෆිල්ම් සීරිස් එකට අදාල තවත් TV series එකක් අද රිලීස් වුණා.. අද එපිසෝඩ් දෙකක් රිලීස් වූ අතර අනිත්වා සතියෙන් සතිය රිලීස් වේවි… මේකනම් Star Wars ෆෑන්ලා එනකල් මග බලන් හිටපු එකක්.. ඒනිසා ඉක්මනට සබ අරන් බාගන්න කියලා මම යනවා ඉල්ලග සබ හදන්න…

ඊළග එකෙන් හම්බෙමු…😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

2 comments

  1. එල එල බොක්ක. ගොඩක් ස්තුතියි.

  2. wow හසිඳු මිහිසර Supiri Bro THX…. Pahala tikath Karanna Shakthiya Lebewa…

    Stranger Things S4
    The Essex Serpent
    Shining Girls
    Star Trek: Strange New Worlds
    Night Sky
    Love, Death & Robots
    The Man Who Fell to Earth
    Doctor Who
    Raised by Wolves S2
    DMZ
    Upload

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login