The title of the page
8.1

My Name (2021) E05 Sinhala Subtitles | “පලියට පලිය” | සිංහල උපසිරැසි සමඟ

(My Name (2021) Sinhala Subtitles)

Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

කොරියානු කතාමාලාවන්ට ඇලුම් කරන රසිකයින්ව උමතු කරවන විදිහේ කතාමාලාවන් විකාශය වෙමින් පවතින සහ විකාශය වීමට නියමිත මාසයක් විදිහට මේ ඔක්තෝබර් මාසය හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ විදිහට Netflix හරහා පහුගිය 15 වෙනි සිකුරාදා දින විකාශය ආරම්භ වූ තවත් ත්‍රාසජනක කොරියානු කතාමාලාවක් තමයි ‘My Name’ නැතහොත් ‘මගේ නම’. මෙයට ලැබී ඇති කොරියන් නාමය වන්නේ ‘Nemesis’ යන නාමයයි. මෙම කතාමාලාව Kim Jin Min අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Kim Ba Da විසින් තිර රචනය සිදු කර ඇත. මෙය Action / Crime / Triller යන ශානර වලට වර්ග කර ඇත. කොටස් 8 කින් සමන්විත මෙම කතාමාලාවේ එක් කොටසක් මිනිත්තු 50 ක කාලයක් පුරාවට ධාවනය වෙයි. තවද මෙහි ප්‍රචණ්ඩත්වය සහ අසභ්‍ය වචන ඇතුලත් වෙන බැවින් මෙය අවුරුදු 18+ ට ඉහල පුද්ගලයන්ට නිර්දේශ කර ඇත.

මෙහි ප්‍රධාන චරිත ලෙස,

The World of Married (2020) සහ Nevertheless (2021) කතාමාලාවන්ගෙන් ප්‍රසිද්ධියට පත් වූ

Han So Hee – යුන් ජී-වු ලෙසත්,

Ahn Bo Hyun – ජොන් පිල්-දෝ ලෙසත්,

Park Hee Soon – චෝයි මූ-ජින් ලෙසත්,

රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර සෙසු චරිත ලෙස,

● Kim Sang Ho – චා ගි-හො
● Lee Hak Joo – ජුන්ග් ටේ-ජූ
● Jang Yool – දෝ කන්ග්-ජේ

රංගනයෙන් එක්වෙයි.

කතාව පැත්තට ගියොත්,

තම පියාගේ ඝාතනයෙන් පසුව පිළිගැනීමේ පිපාසයෙන් ඉන්නා තරුණියක් වන යුන් ජී-වූ බලවත් අපරාද නායකයෙක් විශ්වාස කර ඔහුගේ මගපෙන්වීම යටතේ ඇය පොලිස් කාර්යාංශයට ඇතුලත් වෙනවා. සංවිධාන අපරාධ කල්ලියක සාමාජිකාවක් වන යුන් ජී-වූ පොලිස් නිලධාරිනියක් ලෙස ඇගේ හදවතේ ඇති සීතල පලිගැනීම දියත් කරනවා. යුන් ජී-වූ’ට පොලිස් නිලධාරිනියක් ලෙස රහසිගතව පිලිගැනීමට ඉඩ සලස්වා දෙන්නේ කොරියාවේ මත්ද්‍රව්‍ය සුරපුරයේ ලොක්කා වෙන චෝයි මූ-ජින්’ය. ජොන් පිල්-දෝ, මත්ද්‍රව්‍ය කාර්ය නාශක ඒකකයේ පරීක්ෂකවරයෙකි. ඔහු නීතියට ඇලී සිටින පරීක්ෂකවරයෙක් වන අතර යුන් ජී-වූ ගේ පොලිස් සහායකයා වන්නේද ඔහුයි. මත්ද්‍රව්‍ය කාර්ය නාශක ඒකකයේ ප්‍රධානියා වන චා ගි-හෝ සහ චෝයි මුන්-ජින් දීර්ඝකාලීන හතුරන් ලෙස ඔවුන්ගේ සම්බන්ධය පවත්වාගෙන යයි. තවද චා ගි-හෝ ඔහු විශ්‍රාම යෑමට ප්‍රථම
චෝයි මූ-ජින්’ගේ අපරාද කල්ලිය විනාස කරන බවට දිව්රුම් දී ඇත. මත්ද්‍රව්‍ය කල්ලියේ සිටින චෝයි මුන්-ජී’ගේ වඩාත් විශ්වාසදායි හෙංචයියා ලෙස ජුන්ග් ටේ-ජින් කටයුතු කරයි. දෝ කන්ග්-ජේ මත්ද්‍රව්‍ය කල්ලියේ හිටපු සාමාජිකයෙක් වන අතර කල්ලියට ප්‍රශ්න ඇතිකිරීම හේතුවෙන් කල්ලියෙන් නෙරපා හැරීම ගැන කෝපයෙන් ඔවුන්ගෙන් පලිගැනීමට දිවුරා සිටින තවත් මැරයෙකි.

ඉතින් මේ සමාජිකයින් එක්ක යුන් ජී-වූ කොහොම ගැටෙයිද? ඒකට අපි කතාව බලලාම ඉමු.

ඔයාලාට මේ කතාමලාවේ උපසිරැසිය අරගෙන එන්නේ මමයි උචිනි පෙරේරා අක්කයි, අපේ උපසිරැසි වල හොඳ නරකත් අපිට කියන්න කියලා ඉල්ලන ගමන්ම මේ වගේ තවත් හොඳ කතා මාලාවන් සිංහල උපසිරැසි සමඟ භාගත කරගැනීමට සහ ඔන්ලයින් නැරඹිය හැකි ආකාරයට සේවාවක් සපයලා තියෙන අපේ වෙබ් අඩවිය සමග දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.

මම මේධාවී ෆර්නැන්ඩස්

මේ කොටසෙදි ජි වූ ට ඕන වෙනවා ගන්ග් ජේගෙන් පළිගන්න. ඒ වගේම ගන්ග් ජේත් මූ ජින්ව පොලීසියට අල්ලලා දෙන්න තමයි උත්සහ කරන්නෙ

ඔයාලා වෙනුවෙන් අපි දෙන්නම එකතු වෙලා උපසිරැසි අරගෙන එනවා. ඉතින් කතාව බලන්න. කලින් කිව්වා වගේම පාඩු තියෙනවනම් ඒවත් අපිට කියන්න.
ස්තූතියි…

මම උචිනි පෙරේරා
සුබ !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

7 comments

  1. WOW WOW Niyamai..
    me gemmatama iwara karamu..
    Thank you..

  2. Thank You😀👍

  3. Anith tikath ඉක්මනට dennako. Thanks 🙏

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Thank you 😁

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login