The title of the page
8.1

My Name (2021) E06 Sinhala Subtitles | “දොන්ග්-හුන්’ගේ ඇත්ත” | සිංහල උපසිරැසි සමඟ

(My Name (2021) Sinhala Subtitles)

Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

පස්වෙනි කොටසේ අවසානේ තමයි දෝ ගන්ග්-ජේ අන්තිමට ජී-වූ අතින් වෙඩි කාලා මැරුණ එක.

අද කොටස පටන් ගන්නේ චොයි මූ-ජින්, චා ගි-හෝ’ගෙන් බේරිලා ටේ-ජුන් එක්ක පැනලා යන තැනින්. ටේ-ජු අඳුරන පන්සලක් ලඟින් මූ-ජින්’ව දාගෙන යනවා.ඒ පන්සලේ ඉන්න හාමුදුරුවෝ වෛද්‍යවරයෙක් එක්ක එකතු වෙලා මූ-ජින්’ට බෙහෙත් කරනවා. ඔය අතරතුර ජී-වු’වට එයාගේ තාත්තා පොලිස් නිලධාරියෙක් කියලා දැනගන්න ලැබෙනවා. ඒක චොයි මූ-ජින්’ගෙන් ඇහුවාම එයා ආයිත් ජී-වු’ව බොරුවක් කියලා රවට්ටනවා, ඒත් මේකෙන් පස්සේ දැනගන්නවා ජී-වූ’ට චා ගි-හෝ’ව මරන්න බෑ කියලා. ඉතින් චොයි මූ-ජින්, ජුන් ටේ-ජු’ට කියනවා ගි-හෝ’ව මරන්න කියලා. අන්තිමේ ටේ-ජු ගි-හෝ’ට පිහියෙන් ඇනලා ගියාට පස්සේ ජී-වූ එනවා ගි-හෝ’ව මරන්න. ඒත් එතනදි එයා හිතුවෙවත් නැති ඇත්තක් අහන්න ලැබෙනවා. ඒක මොකක්ද කියලා ඔයාලාට බලන්නකෝ.

ඉතින් අවසානයට තව කොටස් දෙකයි තියෙන්නේ, ඒකත් ඔයාලාට ඉක්මනට ලැබෙයි. උපසිරැසියේ හොඳ නරකත් කියාගෙන යන්න.

මම මේධාවි ෆර්නෑන්ඩස්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

9 comments

  1. තැන්ක් යූ👍, ඉතුරු එපි දෙකත් ඉක්මණින් දෙමු🙂

  2. Niyamai NIyamai..
    Digatama demu..
    Thank You..

  3. තෑන්ක්ස් උවිනී😍😍😘🧡 බාගෙන අතරමන් වෙලා හීටියේ.. දාන්න ඉතුරු දෙකත්🧡🧡

  4. Sub ekata thanx

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thanks yalu. Anith dekath ඉක්මනට denneko

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

  8. ep 5_6 downlod karanne kohmada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login