The title of the page
8.1

My Name (2021) E04 Sinhala Subtitles | “දෝ ගන්ග්-ජේ සොයා” | සිංහල උපසිරැසි සමඟ

(My Name (2021) E04 Sinhala Subtitles)

Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

තුන්වෙනි කොටසේ අවසානය මතකනේ, ජී-වූ’ව (හ්යේ-ජින්) රේප් කරන්න ගිහින් දොන්ග්චොන් කල්ලියෙන් පන්නලා දාපු දො ගන්ග්-ජේ ආයිත් ආවා, නිකන්ම නෙමේ අලුත් මත්ද්‍රව්‍ය ජවාරාම්කාරයෙක් විදිහට. ඔය අතරෙදි හ්යේ-ජින්’ට මූ-ජින් දුන්ශ තුවක්කුවේ අයිතිකාරයත් හම්බෙනවා. ඒ කවුද කියලා ඔයාලාම බලන්නකෝ. කොහොම හරි නාකොටික් එකේ අයයි දොන්ග්චොන් කල්ලියේ අයයි දෙගොල්ලම ගන්ග්-ජේ’ව හොයද්දි, චා ගි-හෝ, හ්යේ-ජින්’ගේ කණ්ඩායම් නායකයා මූ-ජින්’ට උගුලක් අටෝනවා, මොකක්ද කියලා බලන්නකෝ. ඒ අස්සෙම මූ-ජින්’ගේ ඔත්තුකාරි විදිහට හ්යේ-ජින් ගැන ඉවක් වැටිලා ගි-හෝ, පිල්-දෝට කියනවා එයා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. එහෙම ඉන්නකොට පිල්-දො’ට අහුවෙනවා හ්යේ-ජින් තනියම ගන්ග්-ජේ හොයන්න යනවා.

●ඉතින් හ්යේ-ජින්’ගේ රහස පිල්-දෝ හොයාගනියිද?

●හ්යේ-ජින්’ට ඒ කිව්වේ ජී-වූ’ට ගන්ග්-ජේ හොයාගන්න පුලුවන් වෙයිද?

උත්තර ටික හොයාගන්න කතාව බලලාම ඉන්න, වෙනදා වගේම උපසිරැසියේ හොඳ නරකත් කියාගෙනම යන්න.

මම මේධාවි ෆර්නෑන්ඩස්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

8 comments

  1. තැන්ක්ස් 4 එපියට

  2. Thank You✨️🙂

  3. Niyamai NIyamai Maru..
    Digatama demu..
    Thank You..

  4. Sub ekata thanx

  5. ඊලග එපියත් ඉක්මනින් දාන්න 😁

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. උපසිරැසියට ස්තූතියි

  8. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login