The title of the page
8.6
92

The King’s Affection (2021) E01-02 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

කාලෙකට පස්සේ ඩ්‍රාමා එකකට උපැසිරැසියක් දෙන්න හිතුණ නිසා KBS2 නාළිකාව ඔස්සේ ඔක්තෝම්බර් 11වෙනිදා සිට විකාශය ඇරඹුණ තවත් ලස්සන කොරියානු කතාමාලාවක් තමයි මම අද අරගෙන ආවේ.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

පළමු කථාංගය :-

ජෝසනයේ ඔටුන්න හිමි කුමාරයාට දාව ඔටුන්න හිමි කුමරිය නිවුන් දරුවන් බිහි කළා.ඒ පුතෙක් හා දියණියක් විදිහට.ඒත් එහෙම නිවුන් දරු උපතක් වීම අසුභ ලකුණක් නිසා රජතුමාගේ අණින් ඔටුන්නහිමි කුමරියගේ පියා(සාවෝන්ගුන් සාමිවරයා) තමන්ගේ මිණිබිරිය මරන්න යනවා.ඒත් බිසවගේ සූක්ෂම උපක්‍රම නිසා දියණියව මාළිගයෙන් පිටමං කරනවා.කාලය ගෙවිලා ගිහින් කුමාරයත් වැඩිමහල් වුන කාලයේ දෛවයේ සරදමකට වාගේ මාළියගෙන් පිටමං කල දියණියයි නිවුන් කුමාරයි ආපහු මුණගැහෙනවා.ඒ අතරේදීම කුමාරයාගේ ගුරුතුමත් රාජ්‍ය විරෝදී ආකල්ප හේතුවෙන් කියලා හිසගසා දාන්න රජතුමා අන දෙනවා.මේ ඉන්නේ තමන්ගේ සහෝදරිය කියලා නොදැනත් දෙන්නම එකවගේ නිසා ඇයගේ ඇඳුම් ඇදගෙන මාලිගයෙන් පිටතට යනවා.මේ අතරේ බිසවත් තමන්ගේ දියණිය ආපහු මාළිගයට සේවිකාවක් විදිහට ඇවිල්ලා කියලා දැනගන්න ලැබෙනවා.රහස එළිවුණොත් දියණියට මැරෙන්න වෙන නිසා ඇයව රහසේම පිටත් කරන්න බිසව සූදානම් කරනවා.ඒත් අවාසනාවට මේ ගැන බිසවගේ පියා දැනගෙන දැරිය මරන්න තමන්ගේ විශ්වාසවන්තයා වෙන පරීක්ෂක ජං සියොක්-ජෝ නියෝග කරනවා.එයාගේ පුතා තමයි ජුන්ග් ජින්-උන්. ජුන්ග් ජින්-උන් කැමති ගැහැණු ළමයා තමයි මේ බිසවගේ දියණිය, ඩෑම්- යී.කොහොමින් හරි දැරියගේ ඇඳුම් ඇඳගෙන ඉන්න කුමාරයාව පරීක්ෂකට දකින්න ලැබෙනවා.අවාසනාවට බිසවගේ දියණිය රජ ඇඳුම් ඇඳගෙන මාලිගයේ ඉන්න අතරතුර කුමාරයා වැරදි වැටහීම නිසා පරීක්ෂක අතින් මරනය පත් වෙනවා.

දෙවෙනි කථාංගය :-

දෙවෙනි කතාවෙදි,බිසවට අන්තිමේට දැනගන්න ලැබෙනවා මේ මැරිලා ඉන්නේ තමන්ට කාලයක් අහිමි වුණ දියණිය නෙවෙයි තමන්ගේ පුතා කියලා.පුතා අහිමි වීමත් දරාගෙන බිසව තීරණය කරනවා තමන්ගේ එකම දියණිය කුමාරයා විදිහට වෙස් ගන්වලා රැකගන්න.ඒ වගේම ජුන්ග් ජින්-උන්ටත් දැනගන්න ලැබෙනවා තමන්ගේ තාත්තගේ අඳුරු පැත්තත්.ඒ බිසවගේ දියණියගේ සේවිකාවක් වෙලා ඉන්නකොට හිටපු ඇගේ මිතුරාව තමන්ගේ තාත්තා මරා දාන එක දැක්කට පස්සේ.ඊට පස්සේ අවුරුදු 10කට පස්සෙනුයි කතාව පටන්ගන්නේ.කුමරිය හොඳින් වැඩුණු දක්ෂයෙක් වෙලා. ජුන්ග් ජින්-උන් වෙදදුරු කෙනෙකුත් වෙලා.අවුරුදු 10කට කලින් වෙන්වුණ මේ දෙන්නා ආපහු අහම්බයකින් මුණගැහෙනව. ඉතින් මෙතන ඉඳන් කතාව ගලාගන යන්නේ කොහොමද කියලා අපි බලමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

19 comments

  1. ගොඩාක් ස්තූතියි සබ් එකට. සබ් දෙනකන් බලන් හිටිය ඩ්‍රාමා එකක්. complete වෙනකන්ම සබ් දෙන්න. THANK YOU!

  2. මේ ඩ්‍රාමා එකට සබ් දෙනවට ගොඩාක් තෑන්ක්ස් සහෝ! සබ් එකට ගොඩාක් තෑන්ක්ස්…🙂👍

  3. ගොඩාක් ස්තූතියි සහෝ.😊
    මමත් මේ kdrama එකේ සිංහල උපරැසි එනකං බලන් ඉටියා.
    මට මේක දනගන්න තියනවා.
    ” Dali and Cocky Prince ” kdrama එකේ සිංහල උපරැසි දාන්න සැලසුම් කරලා තියනවද?

  4. Niyamai Maru..
    Digatama demu..
    Thank You..

  5. මෙක සපිරි වගේ පලමු කොටස් 2 ක නම්.

  6. ගොඩාක් ස්තුතියි ඔයලා දෙන හැම කොරියන් කතාවක්ම ගොඩාක් ලස්සනයි .

  7. Sub ekata thanx

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. One the woman එකේ sub එකත් දෙන්නකො අයියෙ😘

  10. ane anik episodes dennako

  11. cineru ekata godak adrei

  12. meka 2 link eka wada nane

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. Krishani
    Cineru_users

    Thank you 💜️💐 asama actor kenek inne 😍

  15. ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් වෙන මහන්සියට

  16. Second episode eke balanne kohomada

  17. Meke video eka hoyganne kohomd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login