The title of the page
8.6
92

The King’s Affection (2021) E03-04 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E03-E04

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ තුන්වෙනි හා හතරවෙනි කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

03 කථාංගය

රාජකීය දඩයම් බිමේදී කිරුළ හිමි කුමාරයාට ඒ කියන්නේ කුමාරයා විදිහට වෙස්වලාගෙන ඉන්න කුමරියට වුණ සිදුවීම ඔයාලා දෙවෙනි කතාංගයෙන් දකින්න ඇතිනේ.ඒ වගේම අකරතැබ්බයක් වෙලා කැළේට බෙහෙත් හොයාගෙන ආපු කුමාරිකාවගේ අවු.10කට කලින් සිත්ගත් තරුණයා වුණ ජුන්ග් ජින් එකට මුණගැහෙන සිදුවීමත් ඔයාලා දැක්කනේ.අද එතැන් ඉඳන් තමයි පටන් ගන්නේ.කුමාරිකාවත් ඇඳුම් මාරු කරගෙන ඉන්න නිසා ජුන්ග් ජින් හිතුවේ පැනලා යන සේවිකාවක් කියලා.දෙන්නා පොඩ්ඩෙන් සෙබළුන්ට අසුවෙන්න ගිහින් බේරෙනවා.කුමාරයා කැලේ අතුරුදහන් වෙලා කියලා ආරංචියක් යන අතරේ කුමරුව මරන්න ඝාතකයෙකුත් උත්සහා කරනවා.මේ වෙනකොට රජතුමාගේ අළුත් රැජිනගේ පාර්ශවයයි කුමරුගේ සීයා වෙන සවොන්ගුන් සාමිවරයාගේ පාර්ශවයයි අතර බල අරගලයකුත් යනවා.මේ අතරේ කිරුළ හිමි කුමාරයාගේ ගුරුවරයා ඔහුගේ මාමත් එක්ක බීම පානයකට එකතු වෙලා ඉන්න අතරේ අතටම මාට්ටු වෙලා ඔහුව කුමරුගේ ගුරුවර රාජකාරියෙන් නෙරපනවා.එතනදි ආපහු වතාවක් ජුන්ග් ජින් ව කුමාරිට මුණගැහෙනවා.ජුන්ග් ජින් ගේ තාත්තා තමන්ගේ හොඳම යාළුවාව මරා දාපු එක දැකපු නිසා කුමාරිකාවත් ජුන්ග් ජින් එක්ක වෛරයෙන් තමා ඉන්නේ.ඒ නිසා ආපහු වතාවක් පේන්න ඉන්න එපා කියලා ජුන්ග් ජින්ට නියෝගත් කරනවා.මේ අතරේ ඔටුන්න හිමි කුමාරයගේ(කුමාරිකාවගේ) අළුත් ගුරුවරයා පත් කරනවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි ජුන්ග් ජින්.

04 කථාංගය

දැන් ඉතින් හරි වැඩේ.තමන්ව ආපහු කවදාවත් මුණගැහෙන්න එපා කිව්ව කෙනාම තමන්ගේ ගුරුවරයා වෙලා.ඇත්තටම ජුන්ග් ජින්ට මෙහෙම කරන්න වෙන්නෙ ඇයි කියලත් මේ කතාංගයෙන් බලාගන්න පුළුවන්.ගුරුවරයට මේ වෘත්තිය එපා වෙන විදිහට එක එක වැඩ කළත් ජුන්ග් ජින් කොහොමහරි ඒ බාධක වලට සාර්ථකව මුහුණ දෙනවා.මේ අතරේ රජතුමාගේ මව කුමරුගේ ආරක්ෂාවටත් කිම් ගාඕන් කියල ආරක්ෂකයාව පත් කරනවා.මේ කතාවට අළුතින් එකතුවෙන ප්‍රධාන චරිතක් විදිහටත් දකින්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

18 comments

  1. ගොඩක් ස්තූතියි.😊😊
    එපිසෝඩ් අන්තිම වෙනකම් සිංහල උපරැසි දෙන්න.
    Please.🙏🙏

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් 😀👍

  3. Niyamai Niyamai..
    Digatama demu..
    Thank You..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks sub ekata

  6. thanks මචෝ ඉක්මනටම සබ් දුන්නට. ඉවර වෙනකන්ම සබ් දෙන්න.👊👊👊👍👍👍

  7. මේක download කරගන්න link එකක් නැද්ද?

  8. කලින් එපිසෝඩ් දෙකේ download link පෙන්නවා මේකෙ නෑනේ vpn දාලා නෙවෙයි ඉන්නෙ

  9. link eka copy karala ewannako

  10. Mata download denneth nana.lankawe thamai inne mama nam.samara ewa denne na.samahara ewa download karaganna puluwan

  11. Dan hari.thank you so much.😊👍

  12. Sub ekata thanx

  13. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  14. Thank you

  15. EPISODE 5-6 ටත් ඉක්මනටම සබ් දෙන්නකෝ plz…………

  16. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login