The title of the page

Mr.Queen (2020) E18 Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

31 comments

  1. Sub එකට ගොඩක් ස්තුතියි අක්කේ..😍😍😍😍😍😍😍

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට…

  3. godak dawas balagena hitiya thanks sub eakata

  4. Thank you Very much

  5. Puluwannam me Drama eketh sub denna L.U.C.A.: The Beginning

  6. Thank you very much!!!

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. confession ithuru tika denne nadda ?

  9. confession ithuru tikata sub denne nadda ?

  10. තැන්ක්ස් තැන්ක්ස්!!!! චෝරින්ව දකින් නැතුව පිස්සුවෙන් හිටියේ..නෝ ටචින්! 🙂

  11. Achi
    Top Fan ⭐⭐⭐

    සුදිෂ්නි 19නි කොටසත් ආවෝ 😜

  12. අනේ ඉක්මනින් මේකෙ ඉතුරු episode වලත් sub දාන්නකො

  13. බෝනස් එපිසෝඩ් දෙකකුත් ඇවිල්ලා 😍 ඒකත් දෙන්න හොදේ. 😘

  14. Sub eka ikamanata denna balanna thanks sub denwata

  15. Ane 19ta ikmnata dennako

  16. Ane 19ta ikmanata dennko

  17. episod 19 ikmanta denako

  18. 19th dennakooooooo

  19. Achi
    Top Fan ⭐⭐⭐

    ඉවසිම කියා දෙන්න 😜
    දවසට කී පාරක් නම් එනවද සයිට් එකට…
    ආයෙනම් අමන්දා දෙන සීරියස් බලන්න ඕං කොටස් ටික සේරම දීලා ඉවර උනාම

  20. ane ai antima sub tama parkku gdk dawas baln inne

  21. 19 20 wagema puluwanm mr.queen bamboo forest ekatath dannkooooo

  22. sudishni akkama okoma karannako.

  23. ඇයි අන්තිම දෙකේ සබ් පරක්කු

  24. Sub ekata thanx

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login