Mr.Queen 2020 E19 Sinhala Sub
Mr.Queen 2020 E19 Sinhala Sub

Mr.Queen (2020) E19 Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |10821|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

19 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ammo ati yanthan thnzzz halooo goadaak

  3. gdk thnkzz

  4. thnkzz godaaak

  5. 20 episode eka wadana not found kiyala watenaqa

  6. Yo yo yo yo thzuuuuuuuuuiiiii..ikmnata 20

  7. catch the ghost ekata sub dennako

  8. ගොඩක් ස්තූතියි අමන්දා අක්කේ!ජයෙන් ජය!

  9. බෝනස් එපිසෝඩ් දෙකටත් සබ් දෙන්න ඉක්මන්ට..

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට..

  11. සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤

  12. Sub ekata thanx

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *