The title of the page
Mr.Queen (2020) E20 Sinhala Subtitles
Mr.Queen (2020) E20 Sinhala Subtitles

Mr.Queen (2020) E20 (END) Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

Shin Hye Sun | Kim Jung Hyun

Kim So Yong / Jang Bong Hwan | King Cheoljong

කතාව ගැන කෙටියෙන් වාර්තමානයේ ජිවත් වෙන ජං බො හ්වාන්… අතිතයේ රැජිනක් වන චෙරියොන් රැජිනගේ ඇගට නොහිතන විදියට යන්න වෙනවා… හැමොම මොකද වෙන්නෙ කියල කොටස් 20 පුරාවට බැලුවා නේද? ඉතින් අපේ ජං බො හ්වාන් මේ කොටසේ තමයි ගෙදර යන්නෙ… චියොන්ජොං රජු වගේම අපේ ජං බො හ්වාන්ටත් ඔවුන්ගේ ඉරණම වෙනස් කරන්න පුලුවන් වෙනවා… එහෙනම් අවසාන කොටස බලා ඉන්නකො ලමයිනේ… මේ කතාවේ විශේශ කතාව Mr. Queen: The Bamboo Forest එ කතා කොටස් දෙකටත් අපි සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා…

King Cheoljong  – Kim Jung Hyu

Shin Hye Sun Kim So Yong / Jang Bong Hwan

කාස්ට් – Cast

කොටස් 20ක් පුරාවට අපි එක්ක රැදිලා හිටිය හැමොටම ගොඩක් ස්තුතියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

64 comments

  1. Thank you
    මෙවගේ තව ලස්සන කතා වලට Sub දෙන්න

  2. සිංහල sub ලබා දුන් සැමටම ස්තූතිය

  3. Ikmnata e deketh denn 💕💕💕😘😘

  4. Sisyphus: The Myth [K-Drama] (2021)

    me tv series ekata sub denna plz

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. ammo hamadama bala bala hitiye danakan, thanks sub walata

  7. Thank you so much….lassana kathawak dunnata godak sthuthie…lassana kathawak denna ikmanatama…
    Jaya wewa Suba pathum!!!!!!!!!!!!!!!!!!!!!!

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤

    • අඩෝ thanks බොක්ක. සබ් විතරක් නෙමේ 15වෙනි එපියේ ඉඳන් අන්තිම එපි ටිකත් බාගත්තේ මේකෙන්. ආයිත් පාරක් thanks so much මචී❤️

  8. Thank you so much❤ ඔක්කොම episodes වලට sub දුන්නාට. තවත් ලස්සන කොරියන් drama එකකට සබ් ඉක්මනින්ම ගේන්න හොදේ🤗

  9. wow.Thank you soo much….

  10. catch the ghost ekata sub dennako

  11. thanks sub ekata
    dan confession ekath me wagema ikmanata denna

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      බොහම ස්තුතියි… දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤ ඉක්මනට දෙන්න උත්සහා කරන්නම්…

  12. මේ වගේ තවත් සුපිරි කතාවකින් ආයෙ හම්බවෙමු අක්කේ..ඔබට ජය👌👌👌👌👌😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍

  13. Thanks..❤️❤️

  14. ආගමක් අදහනවා වගේ බලපු කතාවක්,අන්තිම කොටස ඩව්න්ලෝඩ් කරද්දි දැනෙන වේදනාව,කියල නිම කරන්න බෑ.
    මේ වගේ කැප වෙලා සබ් දෙනවට ඔයාලට ගොඩක් ස්තූතියි.
    ආදරෙයි සිනෙරු!
    පේජ් කාරයන්ට නම් සාප වෙනවා මේ සබ් අරන් කඩප්පුලි විදියට මැදින් ඔබනවට,හදපු එකාගේ මහන්සිය…ඒ වුණාට සැලෙන්න එපා!
    bamboo forest chapters 2 දෙමු!

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      බොහම ස්තුතියි…. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      එක ඇත්ත මුල වෙනස් කරලා… මැදක් යනකොට අපේ සබ් එක කොපි කරලා දානවා… හදන මහන්සියටවත් කිසිම ගෞරවයක් නැ…

  15. tanx for sub .. tawat tv siris ekak aran enna me wagema ekak

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      බොහම ස්තුතියි…. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤

  16. බොහොම ස්තුතියි.ඔබට ජය

  17. ගොඩාක් ස්තූතියි සබ් එකට ❤ Bamboo forest episode dekatath sub denna. 😍👍 ජය වේවා..

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      බොහම ස්තුතියි…. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤

  18. Supun Sadeepa
    Cineru Family Member

    Complete කරාට ස්තූතියි සිස් 😍

  19. Thank you… thawath lassana kathawak denna hode…. godak godaaaaak sthuthiy…good luck..

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      බොහම ස්තුතියි…. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤

  20. Sub ekt thank you 💓💓💓 the best hit kiyana drama ekatath sub ek dennakooo

  21. Thanks for all episodes dr…

  22. Duminda Jayanath Perera

    thankun wewaaahh… sub tika download kalaa… balala hoda naraka kiyannam.. thawa hoda ekakata sub dendooooohh…

  23. සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤

  24. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  25. thank u so much!!!

  26. ගොඩක් ස්තූතියි! ජය වේවා! 🙂

  27. Sub ekata thanx

  28. මධුසංඛ සංජය

    ස්තූතියි ආසාවෙන් බැලුවා මුල ඉඳන්ම තවත් මේ වගේ කතාවකට සබ් කරමූ ❤️
    ජයවේවා cineru

  29. Oh My Ladylord මේකට සබ් හදන්නකෝ

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. ❤❤❤❤

  32. Man asama drama eka. Godariyak isthuti eka apita balanna lassnata sub eka hadala dunnata. Thawath e wage lassna drama walata sub hadala apita denn shakthiya dairya labewa.

  33. මේ කතාව මුල ඉඳන් ඉවර වෙනකම්ම බැලුවා. බලපු හොඳම series එකක් මේක. හැම episode එකක්ම හිනා වෙවී බලන්න පුළුවන්. 😂
    විශේෂයෙන් චෝයි පාලිකාවයි, රාජකීය සූපවේදියයි දෙන්නා තමයි මරු. මූණ දැක්කත් හිනා යනවා. 😂😂 මේ කතාවේ හැමෝගෙම රංගනය ගොඩක් හොඳයි. Mr. Queen ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක්.

    ඒවගේම, අමන්දා කාරියවසම් සහ සුදිෂ්නි ජාසිංහ, ඔබ දෙපළටත් බොහොමත්ම ස්තූතියි කතාවේ රසවින්දනයට පොඩ්ඩක්වත් හානි නොකර, සියලුම episodes වලට සිංහල උපසිරැසි ලබා දුන්නාට. ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.

    ඒවගේම පුංචි ඉල්ලීමකුත් තියනවා. පුළුවන් නම් “Welcome to Waikiki (2018)” Tv series එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න.

    ස්තූතියි. ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login