Mr.Queen කතා මාලාව දකුණු කොරියානු කතාමාලා රසිකයින් ආදරයෙන් ඇද බැදගෙන තබා ගත් තවත් එක් කතාවක්.කොටස් 20කින් සමන්විත වෙච්ච කතා මාලාවේ සියළුම සිංහල සබ් අපේ වෙබ් අඩවිය මගින් ලබා දුන්නා.
ඉතින් කතාවට ඇති වෙච්ච විශාල ප්‍රේක්ෂක ඉල්ලුම නිසාම මාලිගාවේ අපි නොදැක්ක රහස් විනාඩි දහයේ කොටස් 6 ක් විදිහට දවස් දෙකක් ඇතුලට ගෙන එන්න කතාවේ නිර්මාතෘවරයා තීරණය කරලා තිබ්බා.
ඒ අනුව කතාව විකාශය වූ අවසන් සතියේ සෙනසුරාදා හා ඉරිදා විනාඩි දහයේ කොටස් 3ක් එක් දිනයකට බැගින් ප්‍රධාන කොටස් දෙකක් ලෙස අපිට තිළිණ කලා.ඉතින් කතාවට සබ් කරපු අපි හිතුවා මේ විශේෂ කොටස් දෙකේ සිංහල උපසිරැසත් ඔයාලට අරගෙන එන්න.අපිත් එක්ක මාස දෙකකට වඩා වැඩි කාලයක් රැදී හිටපු ඔයාලා හැමෝටම ස්තූතියි.
අලුත් උපසිරැසියකින් හමුවෙමු. දිගටම සිනේරූ සමගම රැදී සිටින්න.
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Thank you❤ තව ලස්සන korean series එකක් ගේන්න ඉක්මනින් හොදේ🤗
බොහොම බොහොම ස්තුතියි සබ් එකට…
ආදරෙයි…
තෑන්ක් යූ… සෝ මච්. ❤ 😘
අක්කලා දෙන්නටම හුගාක් ස්තූතියි 😍
thankz a lot girls!!
තෑන්ක්ස් සබ් එකට
Ane moorim school series ekata and Extraordinary you series ekata sub denna puluwanda