The title of the page
Override (2021) Sinhala Sub
Override (2021) Sinhala Sub
5

Override (2021) Sinhala Subtitles | තාක්ෂනයේ අදුරු පැතිකඩ | සිංහල උපසිරැසි සමඟ (18+)

(Override (2021) Sinhala Sub) හායි කොහොමද යාලුවනේ ඔන්න මම අද අරගෙන ආව 2021 ගහපු අලුත්ම සුපිරි ෆිල්ම් එකක් ෆිල්ම් එක අයිති වෙන්නෙ Crime, Sci-Fi, Thriller කියන කැටගරි එකට මේකත් ඉතින් මම බලපු සුපිරිම ෆිල්ම් එකක් මේකෙ තාක්ෂනික ලෝකයේ ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් ගැන හොද අදහසක් ගන්න පුලුවන්…ඒ වගේම මේක මගේ 50 වෙනි උපසිරැසිය මම සිනෙරූ ටීම් එකත් එක්ක එකතු උනේ 2020 නොවැම්බර් 24 මාස 3 යන්නත් කලින් සබ් 50 ගහන්න පුලුවන් උනා…එහෙනම් වැඩි කතා නැතිව අපි ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට
යමු…


★ Director:- Richard Colton
★ Writer:- Richard Colton
★ Stars:- Luke Goss, Dean Cain, Amar Adatia etc..
★ Category:- Crime, Sci-Fi, Thriller
★ Release Date:- 26 January 2021 (USA)
★ Country:- USA
★ Running Time:- 1h and 35min
★ IMDB Rate:- 5/10

 

මේ 2040 වර්ෂය මිනිස්සුන්ගේ ජීවන රටාව ගොඩක්ම වෙනස් වෙලා ලෝකයෙන් වැඩි හරියක්ම කාන්තාර බවට පත්වෙලා..R.I.A. කියල ලස්සන රොබෝ කෙනෙක් ඉන්නවා ඇය ඇත්ත කෙල්ලෙක් වගේමයි පිටින් බැලුවහම පේන්නෙ ඇයව යොදා ගෙන සෙට් එකක් Tv චැනල් එකක් පටන් ගන්නවා ඇය ඉන්නෙ ගෙදරක දවසින් දවස එකිනෙකට වෙනස් පිරිමි එක්ක ඇයත් එක්ක ඒ ගෙදර දවස ගත කරන්න තියෙන්නෙ..ඔහොම යනකොට කෙනෙක් එනව මේ ගෙදරට ඔහු රියාට ආදරය කරන්න පටන් ගන්නවා (රියා රොබෝ කෙනෙක් උනාට හැගීම් දැනීම් දැනෙන්න තමයි ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ) ඒ වගේම මෙයාට තේරෙනවා රියාගෙන් තව ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කියල මිනිහා හැකර් කෙනෙක් මිනිහා කලින් උන දේකට පලි ගන්න රියාව යූස් කරනවා …ඇයි මෙයා පලිගන්නෙ ? කාගෙන්ද ? මෙයා ඇත්තටම රියාට ආදරය කරාද ? මේව හොයා ගන්න ෆිල්ම් එක බලන්න…එහෙනම් තවත් සබ් එහෙකින් හමුවෙමු සුබ දවසක්…

෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

11 comments

  1. Supun Sadeepa
    Cineru Family Member

    Congratulations මල්ලී 😍

  2. Thanks jayawewa……!

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ අරුණ පුතේ, ඔයා අධිවේගෙන් 50 ඉලක්කෙට ආවා. අනික ඉංග්‍රීසි ෆිල්ම්වලින්. සුපිරියි බං. උඹ වගේ 10ක් අපි එක්ක හිටියා නම් අවුරුද්දෙන් සබ් වාර්ථාවක් තියන්න තිබ්බා. එහෙනම් ඔන්න දර්ශන අයියගෙන් සුභ පැතුම්. උඹ සුපිරියෙක් බං

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ 50ට සුබ පැතුම් ඈ

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ 50ට සුබ පැතුම්

  6. 50 වෙනි උපසිරැසියට සුබ පැතුම් මල්ලි..සොරි පරක්කු වුනාට ❤❤

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබපැතුම් මචන් 😍
    100 ත් ගහමු 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login