The title of the page

Mr.Queen (2020) E17 Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Shehan randika jayathunga

    ithuru akath ikmanata deeemuuuu

  2. පිං සිද්ද වෙනවා මේ කරන උතුම් සේවයට! උම්ම්ම්ම්මා!!!

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝඅ ඇති යාන්තං දාල…
    බොහොම ස්තුතියි සබ් එකට….
    ආදරෙයි….😍
    අනිත් එකත් දෙමු 👌

  4. Thank you darling..

  5. Thanks sub ekata

  6. hapo balan idalama epa wela ididye .thank you

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. ස්තුතියි sub එකට

  9. හප්පුත්තියෙ දාලා නේද 17.18 උම්මා තැන්ක්ස් 😘😘😘😘

  10. Sub ekata thanx

  11. Thanks akke !

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login