The title of the page

Mr.Queen (2020) E16 Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

14 comments

  1. මග බලාගෙනෙ හිටිය සබ් එකක්…සබ් එට ගොඩක් ස්තුතියි..👍👍👍👍👍👍👍👍

  2. Thank you very much❤ තවත් ලස්සන කොරියන් drama එකකට සබ් ගේන්න ඉක්මනින්ම 😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට..

  5. Thank you sub ekata godakk… isaarahatath sub demu.. jaya wewa!!! Bs!!

  6. Achi
    Top Fan ⭐⭐⭐

    17, 18 ඇවිත් තියෙන්නේ 😜
    සබ් ඕනේ…..

  7. 17, 18 Sub dekama ekata dennako ❤️❤️❤️❤️ ikmnatama….

  8. 17,18 kooo..ane ikmnta oni,,,

  9. Achi
    Top Fan ⭐⭐⭐

    තාම නැතෝ….අමන්දා ඇයි මන්ද පමා….
    පොඩ්ඩක් නිදි මරලා අපි වෙනුවෙන් කාලය කැප කරන්නෝ…
    ලෙඩක් හැදිලනම් ඉක්මන් සුවය පතනවා…

  10. aiyo 17i 18i balanna one sub dennako akke ikmanata

  11. Sub ekata thanx

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login