The title of the page
Outside the Wire (2021) Sinhala Subtitles
Outside the Wire (2021) Sinhala Subtitles
5.4
37
63

Outside the Wire (2021) Sinhala Subtitles | 2036 | සිංහල උපසිරැසි සමඟ

ඉතින් මම අද අරන් ආවේ ලගදි රිලීස් උන ෆිලුමක්ම් නමින් මේක Outside The Wire (2021) වෙනවා. ඉතින් මේක නියම ෆිල්ම් එකක් කියන්න ඕනේ, ඒවගේම අනාගතේ සිද්ධියක් තමයි යන්නෙ, ඉතින් මේකේ IMDB අගය නම් 5.3ක් වෙනවා. මේක අයත්වෙන්නේ Action, Adventure, Fantasy ගණයන්වලටයි, මේක පැයයි විනාඩි 54ක් දිවෙන අතර මේකේ රංගනයෙන් දායක වෙන්නේ Anthony Mackie, Damson Idris, Enzo Cilenti, Emily Beecham යන අයයි. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු….

කතාව ගැන චුට්ටක් කිව්වොත් මේකේ 2036 දී වෙන සිද්ධියක් ගැන තියෙන්නේ, ඒ ගම්ප්ස් කියලා රොබෝවරු වගයක් ඇමරිකාවෙන් නිපදවනවා, ඒ කෝවල් කියලා සතුරෙක්ගේ න්‍යෂ්ටික ප්‍රහාරයක් වලක්වන්න, ඉතින් මේකත් එක්ක මේකේ ඉන්නවා ලියෝ කියලා කෙනෙක්, එයා මේකෙදි රොබෝ කෙනෙක්, මිනිස්සු හදපු ඒත් මිනිස්සුන්ට තියෙන හැමදෙයක්ම එයාටත් තියෙනවා, ඉතින් තව අනිත් පැත්තෙන් ඉන්නව හාර්ප් කියලා කෙනෙක් එයා නම් අසාර්ථක කෙනෙක් වෙනවා, මුල පටන්ගද්දිම වෙන හේතුවක් නිසා, ඉතින් මේ දෙන්නා කොහොමහරි ටික ටික යද්දි එකතුවෙනවා මෙයාලා ඊටපස්සෙ කෝවල්ව නවත්තන්න ලොකු උත්සහයක් දරනවා, ඒත් ටික දවසක් යද්දි මේකේ කතාව සම්පූර්ණෙන් අනිත් පැත්ත හැරෙනවා, ඒ මොනවා වෙලාවද කියලාවත් මුකුත්වත් මුකුත් කියන්නේ නැහැ, එහෙනම් බලලම විනෝදවෙන්න.සුබ දවසක්!!! ජය වේවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

5 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…ආදරෙයි

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට….

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login