The title of the page
Cashback (2006) Sinhala Subtitles
Cashback (2006) Sinhala Subtitles
4.2
48
84

Cashback (2006) Sinhala Subtitles | EX ද? අලුත් කෙල්ලද? | සිංහල උපසිරැසි සමඟ (18+)

(Cashback (2006) Sinhala Sub) හායි කොහොමද යාලුවනේ ඔන්න අද ගෙනාව ටිකක් විතර පරණ ෆිල්ම් එකක් මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Comedy / Drama / Romance කියන කැටගරි එකට එතකොට මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Sean Ellis.ෆිල්ම් එක 2006 නිශ්පාදනය කරාට රිලීස් කරල තියෙන්නෙ 2007 වර්ෂයේ.. හරි අපි ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට යමුකෝ එහෙනම්..

★Director: Sean Ellis
★Writer: Sean Ellis
★Stars: Sean Biggerstaff, Emilia Fox, Michelle Ryan
★Category: Comedy / Drama / Romance
★Running Time: 1hour and 42min
★Release Date: 2 August 2007 (Singapore)
★IMDB Rate: 7.2/10


හරි ෆිල්ම් එකේ ස්ටෝරිය මේකයි බෙන් කියලා කොල්ලෙක් ඉන්නවා මිනිහට ලස්සන කෙල්ලෙක් ඉන්නවා සුසී කියලා කොල්ල හරිම අහිංසක කොල්ලෙක් ඌ කෙල්ලට සිරාවටමයි ආදරේ කරන්නෙ ඒත් කෙල්ල එහෙම නෑ බෙන්ගෙ පොඩි වැරැද්දක් අල්ල ගෙන මිනිහිට බූට් එක තියනවා..ඉතින් එදා ඉදන් බෙන්ට නින්ද යන්නෙත් නෑ හැම වෙලේම හිතෙන්නෙ සුසී ගැනමයි මොකද ඒක තමයි බෙන් කාපු පලවෙනි බූට් එක..ඔහොම ඉන්නකොට බෙන්ට ශොප් එහෙක ජොබ් එකක් හම්බ වෙනවා ඒකෙ ඉන්නවා ෂැරොන් කියල කෙල්ලෙක් බෙන්ට එයා ගැන හිතක් පහල වෙනවා ඔහොම ටික දවසක් ගිහින් බෙන් ඇයගෙන් අහනවා ඇයත් බෙන්ට කැමති වෙනවා …ඊට පස්සෙ මේ ෂොප් එකේ ලොක්කගෙ උපන්දින පාටියකට කට්ටියම යනවා එහේදි බෙන්ට අහම්බෙන් වගේ සුසී කලින් පෙම්වතිය හමු වෙනවා එයා අහනවා බෙන්ගෙන් ආයෙ අපිට කලින් විදියටම ඉන්න පුලුවන්ද කියලා …බෙන් මොකක් කරයිද ? මන් මීට වැඩිය කියන්නෙ නැහැ එහෙනම් ඉතිරි ටික ඔයාල ෆිල්ම් එකෙන්ම බලා ගන්නකො එහෙනම් මන් ගියා ඔයාලට සුබ දවසක්..


..Aruna Darshana (MR_X)..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ K Pax 2001, Primal Fear 1996 ෆිල්ම් දෙකට සබ් කරහංකො පුලුවන් නම්

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks for the sub!!

  4. Thanks For Sub❤😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login