The title of the page
The Cyan Dragon (2020) Sinhala Subtitles
The Cyan Dragon (2020) Sinhala Subtitles

The Cyan Dragon (2020) Sinhala Subtitles | මයුර මකරාගේ ශක්තිය | සිංහල උපසිරැසි සමඟ

(The Cyan Dragon (2020) Sinhala Sub) ආයූබෝවන්! ඔන්න මගේ දෙවනි උපසිරැසිය විදිහට තවත් චීන ෆිල්ම් එකක් ඔයාලට අරන් ආවා. චීන ෆිල්ම් ගැන කතා කරොත් ඉතිං ගොඩාක් තියෙන්නේ Action, Fantasy, Romance ගණයේ ඒවානේ. හැබැයි මේ ගොඩාක් ෆිල්ම් වල VFX ගැනනම් එච්චර සතුටු වෙන්න බෑ. මට හිතන්නේ එයාල VFX ඕවර් යූස් කරනවා කියලා. කොහොමහරි  මේකත් Fantasy ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.

කතාවේ සාරාංශය ගැන කිව්වොත් වසර සිය ගණනකට කලින්, ලියු නමින් හයිඩ්‍රා වගේ ඔලු 9ක් තියන යෝධ මෘගයෙකුට ඉටු දෙවියන් විදිහට වන්දනාමාන කළ සැඟවුණු රාජධානියක් තිබුනා. මයුර මකරා ලෙස හැඳින්වෙන තවත් මෘගයෙකු තම දෙවියන් ලෙස වන්දනා කරන මකර අධිරාජ්‍ය යටත් කරගන්න මොවුන් උත්සාහ කරනවා. යුද්ධයේ තීරණාත්මක මොහොතේ මකර රාජධානියේ මයුර මකරා දරා සිටින ජෙනරාල් ලිං මරණට පත් වෙලා එම මකර ශක්තිය  ෂියැං තියැං කියන සොල්දාදුවාගේ ඇඟට ඇතුළු වෙනවා. ෂියැං තියැං යුද්ධය අත්හැරලා අගනුවර වෙත ගියාට පස්සේ ලිං ජෙනරාල් වරයාගේ නංගි එක්ක මකර ශක්තිය පුහුණ වෙන ගමන් ආපහු යුද්ධයට යන්න පටන් ගන්නවා. මේ ටික තමයි ගලා යන්නේ.

සබ් එක හොඳනම් කමෙන්ට් එකක් දාල ඔයාලගේ අදහස් කියන්න. සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මිලින්ද සුභාෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මිලින්ද සුභාෂ්

February 5, 2021


6
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Ammoo patta…thnx

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Palmer (2021)
    Bliss (2021)

  4. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    Thanks saho sub akata
    sub aka Extract wanne naha bro……

  5. Godaak stuthiyi. Fantasy nam ithin ekenma.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login