The title of the page
La Mante (2017) E05 Sinhala Sub
La Mante (2017) E05 Sinhala Sub
7.5
94

La Mante (2017) E05 Sinhala Subtitle |කැමීල්| සිංහල උපසිරැසි සමඟ

(La Mante (2017) E05 Sinhala Sub)ඔන්න පස්වෙනි කොටසත් අරගෙනයි මේ ආවේ.මේ තමයි කතාවේ තීරණාත්මක කොටස් දෙක.කලින් කොටසේ මේ කොපිකැට් ඇලෙක්ස්ව මරලා දානවා.මැන්ටිස් ඩේමියන්ගේ ගෙදරට ගියත් කාටවත් කරදරයක් කරන්නේ නෑ.ඒත් මේ ඇලෙක්ස්ගේ මරණයත් එක්ක ඩේමියන්ට දැනගන්න ලැබෙනවා ඇලෙක්ස් කියන්නේත් තමන්ගෙම සහෝදරයෙක් කියලා.මේක මෙයාට දරාගන්න අමාරු වෙනවා.ගෙදර ගියාට පස්සේ ලුසී එක්කත් රන්ඩුවක් වෙලා ලුසීටත් බයිනවා.මේ විදිහට තමයි පසුගිය කොටස ගෙවිලා ගියේ.

මේ කොටසින් මෙයාලා කොපිකැට් කවුද කියලා හොයාගන්නවා.ඒ වගේම මෙයා මේ කොපිකැට් බවට පත්වෙන්නත් හේතුව මේ කොටසින් පැහැදිලි වෙනවා.ඒත් තාමත් එයාව අල්ලගන්න නම් බැරිවෙනවා.එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login