The title of the page
Find Me in Your Memory (2020) E17-E18 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E17-E18 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E17-E18 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

පහුගිය කොටසෙ එක පිට එක පිට සිදු විම් ගොඩාක් සිද්ධ වෙනවා නේද? හ ජින්ට වියරුවෙන් ආදරේ කරන ඒ මැරයා හා ජින්ගේ ගෙට පනිනවා. ඇත්තටම නිදන් ඉන්න කොට ඒකාලේ මුළු කාමරේම කැටයම් කරනවා. ඒ හැම දේම සේ යොංග්ට වෙච්ච දේ හා සමානයි. ඇන්කර් ලී දැක්ක හැටියේ එයාට ඒ අතීතෙ වෙච්ච දේ මතක් වෙනවා.

කොහොමත් ඇන්කර් ලී හා ජින්ගේ නිවස වෙනස් කරනවා. ඒ විදියට උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා. ආයෙත් සැරයක් සේ යොංග්ව මරන්න ආපු පුද්ගලයා ගැන සැක හිතෙනවා. රිපෝටර් පාක් ගෙන් මැරයා ගැන යම් තොරතුරක් ලැබෙනවා. ඒ බයික් එකක් මැරයා සතු වීම. ඒ එද්දත් ඇන්කර් ලී ඉදිරිපිටම තවත් අනතුරක් සිද්ධ වෙනවා. ඒකෙන් හා ජින්ට අනතුරක් නොවුනත් හා කියුං නංගිට පුළු අනතුරක් සිද්ධ වෙනවා. කොහොම වුනත් එයාට ඉස්පරිතාලේ ඉන්න සිද්ධ වෙන නිසා නංගී ඉල්ලනවා ඇන්කර් ලී ගෙන් අක්කා එක්ක එයාගෙ තනියට ඉන්න කියලා. අන්තිමටම ඇන්කර් ලීට කෝල් එකක් එනවා. ඒක සේ යොංග්ගේ මිනී මරුවගෙන්. ඒකත් තරමක තර්ජනාත්මකයි වගේ. ඇන්කර් ලී ඒකව මුණ ගැහෙන්න යනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

10 comments

  1. shaa marune..
    digatama demu..
    Thank you..

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට..!
    19න් හමුවෙමූ..!

  3. kavinda gamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  4. සබ් එකට ගොඩාක් ස්තූතියි! ඉතුරු ටිකටත් ඉක්මනින් සබ් දෙමු!

  5. මයිකි

    තැන්ක්ස් මේ කොටස ඉක්මනට දුන්නා. බොහොම ස්තුතියි

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. thakzz sub ekata hoda vadak
    19, 20 Page eka load venne nahane….
    Poddak balanavada…..

  8. Run On sub eka naneeee….

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login