The title of the page
Find Me in Your Memory (2020) E15-E16 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E15-E16 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E15-E16 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

තමුන්ගෙ අම්මා නැති වෙනවා කියන එක දරුවෙක් දරා ගන්නේ කොහොමද? ඒ මතකයන් කාටත් හිතට වද දෙනවනේ. ඒත් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට නෙවෙයි. මේ මතකය අමතක නොවෙන දුර්ලභරෝගයක් තිබෙන පුතෙකුට සිද්ධ වෙන දෙයක්. ඉතිං ඇන්කර් ලි හිත හදා ගන්න අත්සහ කළත් ඒක කරන්න තරම් ශක්තියක් ඇන්කර් ලීට නැහැ.

මානසිකව උපරිමයෙන් බිඳ වැටෙන ඔහු ඉබාගාතේ යනවා. ඇන්කර් ලීගේ වගේම යෙ යෝ හ ජින්ගේ වෛද්‍ය මිතුරා පෝන් එක ට්‍රැක් කරලා ඇන්කර් ලී ඉන්න තැන හොයා ගන්නවා. කෙමෙන් යථා තත්වෙට එන ඇන්කර් ලී සුපුරුදු පරිදි නිවුස් කියන්න ජොබ් එකට යනවා.

සීතලේ ඇන්කර් ලීව හොයන් යන හ ජිනාවත් ලෙඩ වෙනවා. උණ විකාරෙන් ඉන්න කොට මහම මහා නරක දෙයක් සිද්ධ වෙනවා. අවසානේ එයාලා ඉන්න තැනිනුත් පිටවෙලා යන්න සිද්ධ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. thank you..
    meka digatama dala iwara karamu..

  2. kavinda gamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්නකෝ.

  3. සබ් එකට ගොඩාක් ස්තූතියි! ඉතුරු episode ටිකටත් ඉක්මනින් සබ් දෙමු!

  4. මයිකි

    අම්බො දිලා. මේ කතාව මට අමතක වෙනවා. වෙන්නේ මොකද්ද කිය⁣ලා. පුලුවන් නම් ඉක්මනින් දෙන්න

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. බොහෝම ස්තූතීයි උපසිරැසියට…✍✔
    17න් හමුවෙමු..!

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login