The title of the page
Find Me in Your Memory (2020) E19-E20 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E19-E20 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E19-E20 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

හ ජින් ගෙ ගෙට පැනපු එකට සැක කරන්නේ රිපෝටර් පාක්ව. එයා පස්සේ යද්දි නම් ඇත්තටම හිතෙන්නේ ඒක තමයි මේ වැඩේ කරන්නේ කියලා. ඒත් පොලියෙන් බේරෙන්න දත්ත සේරම මකලා දාලා පැනලා යන්න හදනවා. අන්තිමටම මාට්ටු වෙනවා. රිපොටර් පාක් කියන්නේ හ ජින් ගැන හවේවෙ පස්සෙන් ගියේ කෙනෙක් එයාට සල්ලි දුන්නා. ඒකයි කියලා.

සල්ලි වලට පොටෝ අරන් ඒවා ඒ පුද්ගලයට වික්කා හැබැයි කෙනාව දන්නේ නෑ කියලත් කියනවා. ඒ වගේම කියනවා කළු බයික් එකක් තියෙනවා. හැබැයි ඒක ලයිසන් තහඩු නැති එකක් කියලත් විස්තර දෙනවා. කොහොම හරි කළු බයික් එක නිසා අනතුරක් සිද්ධ වෙනවා. පොලිසිය ඒ පස්සේ යනවා මේ මැරයා හොයා ගෙන.

ඔය අතරෙ පොලිස් ආරක්ෂාවකුත් හ ජින්ට දෙනවා. ඒ තියෙද්දිත් මේ මැරයා දක්ෂ විදියට හ ජින්ව පැහැර ගන්නවා. හා ජින් පැහැර ගැනීම ගැන පොලිසියට වඩා ඇන්කර් ලී හොයන්න දක්ෂයෙක් වෙනවා, ඇත්තටම මෙතනදි නම් ඇන්කර් ලී ගෙ හතුරා තමයි එකම මිතුරා වෙන්නෙත්,ඒ වගේම ඇන්කර් ලී ගේ ඇති සුව්ශේෂී හැකියාවත් ඒකට ලොකූ උදව්වක් උපකාරයක් වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සුබ පැතුම් 50වෙනි සබ් එකට ❤

  2. මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන කථාවක් බොහොම ස්තුතියි

  3. ගොඩ දවසකින් මේකට සබ් ලැබුනේ. ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න හොදේ 😍🤗

  4. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සිස්! සබ් එකටත් බොහෝම ස්තූතියි! ඉක්මණින් ඉතුරු episode ටිකටත් සබ් දෙන්න!

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. පනස්වෙනි සබ් එකට අපේන් සුභපැතුම්❤️❤️ ලස්සන කතාවක්.. ඉතිරි ටික බලනකන් තියෙන්නෙ මාරම කුතුහලයක් අනේ ඉක්මනට අනිත් සබ් ටිකත් දෙන්න♥️..

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login