The title of the page
Find Me in Your Memory (2020) E23-E24 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E23-E24 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E23-E24 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

ඇන්කර් ලී හ ජින්ව බේරාගෙන ආයේ සේවයට වාර්තා කරන්න ගියහම දැන ගන්නවා එයාලා 3 දෙනාටම විනය පරීක්ෂනයක් පවත් වනවා කියලා, අධ්‍යක්ෂක තුමියව සේවයෙන් අත් හිටවලා, අනික් දෙදෙනටම තමන්ගේ මාස 3ක කාලයක වැටුප් අහිමි වෙනවා. රූපවාහිනී නැංගුරම හා ජින්ගේ ආදර කතාව පටන් ගන්නවා. මේක එයාලා සමරන්න තීරණය කරනවා දවසක් ගත කරලා. ඉතිං ඒක යෝජනා කරන්නේ ඇන්කර් ලී තමයි, ඒ හ ජින්ගේ අලුත්ම ටෙලි මාලාවේ නිවේදිකාවක් හැටියට සේවය කරන්න පුහුණුව ඇන්කර් ලී එක්ක රූපවාහිනියේ පුහුණුව ලබද්දි ඔහු රාජකාරී තත්වෙන් විතරක් වැඩ කරද්ද ඒකට නෝක්කඩු කියපු නිසා පළමු දවස වෙන දවසක ගත කරන්න පොරොන්දු වුනා. ඉතිං එයාලා හා ජින් හින දැකපු අනිත් අයට ඉරිසියා කළ චෙරි මල් පාර දිගේ නිදහසේ ඇන්කර් ලීගේ අතින් අල්ලගෙන ඇවිදිද්දි එකපාරටම ඇන්කර් ලී හ ජින් ගෙන් පොරොන්දුවක් ගන්නවා,

ඒ හ ජින්ට කවදාවත් එයාව දාලා යන්න එපා කියලා, මොන ප්‍රශ්ණ ගැටළු ආවත්, ඇත්තටම ඇන්කර් ලීගේ යාළුවා ඩොක්ටර් එහෙම ඇන්කර් ලී ආදරේ කරනවට විරුද්ධයි. ඒ හා ජින්ගේ අසනිපතත්වය සලකා බලලා. ආයේ මතකය ආවොතින් එයා ආයෙත් එයාට නරකක් කර ගනීවි කියලා. ඇත්ත දැනගත්තොත් ඇත්තටම එයාව දාලා යයි කියලා සැකයක් ආපු නිසා. ඩොක්ටර්ගෙ තාත්තා මහාචාර්ය තුමා ඇන්කර් ලීගේ අසනිප තත්වයෙන් පසුවන ඇන්කර් ලීගේ රෝගය අලලා කතා නිබන්දයක් නිර්මාණය කරනවා. එකම රටාවෙන් මිදිලා ඇන්කර් ලී වෙනත් දේවල් කරද්දි ඇති වන කුහක කමක් නිසා එයා තම පුතාට කියනව ඇන්කර් ලී ගැන හොයන්න කියලා. පුතා ඒක කරන්න බෑ කියනවා. ඉතිං ඔය අතර හා කියුං නුත් අමුතු දේකට අර අඳිනවා. ඔය අතරේ අක්ක නගෝ දෙන්නා රෑ රස කෑමක් කන්න යනවා. එතනදි යාළුවො දෙන්නෙක් හමුවෙලා කරන කතා බහක් අහන් ඉන්න හ ජින්ට එක පාරටම යමක් මතකෙට එනවා. හ නා… ඇත්තටම හනාට එහෙම මතක් වෙන්නේ කාවද? එයා නංගිගෙන් අහනවා. ඒ කවුද කියලා එයාට හනා කියලා කත කළේ,

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ

  2. niyamai maru..
    ikmanata demu..
    Thank youi..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. CHATHUSHKA NIRMAL

    Thank you සබ් එකට ගොඩක් ස්තුතියි. එ වගේම තව පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන්නම් බාගයට නවත්තලා තියෙන මේ TV SERIES දෙකටත් සබ් දෙන්නකෝ කරුණාකරලා.
    To The Beautiful You (2012) / Must You Go? (2021)
    මේ දෙකම ලස්සන කතා දෙකක් Please පුලුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න ගොඩක් ස්තුතියි.
    🌹 සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා !!! 🙇සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි !!!

  5. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් සිස්! ඉතුරු එපි ටිකටත් ඉක්මණින් සබ් දෙමු!

  6. Thanx ඉතුරු epi ටිකටත් ඉකමනට දෙන්නකෝ

  7. thanx sub ekta ithiri ewth ikmnta oniiiiiii

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login