The title of the page
97

Check Out the Event (2021) E01 Sinhala Subtitles |”හිටපු පෙම්වතුන්ගේ චාරිකාව”| සිංහල උපසිරැසි සමඟ

(Check Out the Event 2021 E01 Sinhala Sub)

“💔Check Out the Event (2021)💔”
“හිටපු පෙම්වතුන්ගේ චාරිකාව”

 

Information – විස්තර

Drama: Check Out the Event
Country: South Korea
Episodes: 4
Aired: Aug 14, 2021 – Sep 4, 2021
Aired On: Saturday
Original Network: MBC, iQiyi, iQiyi
Duration: 50 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 이벤트를 확인하세요
Also Known As: Please Check the Event , Check Your Event , Ibenteureul Hwakinhaseyo , Ibenteuleul Hwaginhaseyo
Director: Lee Han Joon, Kim Ji Hoon
Screenwriter: Kim Tae Joo
Genres: Romance, Youth, Drama, Melodrama

Summary – සාරාංශය

 

MBC එකෙන් Aug 14, 2021 වෙනිදා රිලිස් කල මේ මිනි ඩ්‍රාමා එක කොටස් 04කින් සමන්විතයි. Romance, Youth, Melodrama ගණයට අයත් මේ මිනි ඩ්‍රමා එක Sep 4, 2021 වෙනිදා අවසන් වෙන්න නියමිතයි.

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො… අවුරුදු 05 ආදරේ කල ජෝඩුවක් ඉන්නවා, ඉතින් එක පාරටම කොල්ලා කෙල්ලට කියනවා එයාට ඇගෙන් වෙන් වෙන්න ඔනේ කියලා, එක පාරටම වුන දේ හිතා ගන්න බැරි සොං යීට (Bang Min Ah) මොකක්ද කරන්නෙ කියලා තෙරුනේ නැහැ, ඇයට එකට හිත හදාගන්න අමාරු වුනා… ඇය හැමදාම වගේ ඇගේ කොල්ලා දෝ කියුම්ට (Kwon Hwa Woon) කතා කරන්න උත්සහා කලා, දෙන්නාට වෙන් වෙන්න හරියට නිදහසට කරුණක් ඇය කොල්ලාගෙන් ඉල්ලුවා…

මේ අතර දෙන්නා යාලු වෙලා ඉන්න කාලේ දාපු තරගයකින් 500: 1 තරඟකාරී අනුපාතයකින් ජොඩුවම දිනනවා, අවසානය වෙනකන්ම කොල්ලාව අතහරින්න අකමැති කෙල්ල හිතනවා මේක දෙන්නාට අයෙමත් එකතු වෙන්න හොද චාන්ස් එකක් කියලා, ඉතින් කෙල්ල කොල්ලාට කියනවා වෙන් වෙන්න වුනත් මට කාලය ඔනේ, මාත් එක්ක මේ ගමන යන්න එන්න කියලා… ඉතින් මේ වෙන් වුන ජෝඩුව, ආදරේ කරන ජොඩුවක් විදියට වෙස්වලාගෙන ජේජු දුපතේ ට්‍රිප් එකක් එනවා… ඉතින් කෙල්ල හිතන විදියටම දෙන්නා අයෙමත් එකතුවෙයිද? නැත්නම් දෙන්නාගෙ ආදරේ මෙතනින් අවසන්ද? එහෙමත් නැත්නම් දෙන්නා අතරට තුන්වෙනියෙක් එවිද?

එහෙනම් අපි කතාව බලමුකො...

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

12 comments

  1. Thank you! sub ekata.. ❤️❤️❤️❤️

  2. Thank you sub ekata… digatama sub demu jaya wewa!!!

  3. Thank you තවත් කතාවකට සබ් දෙනවාට.❤️ Work of love කතාවටත් ඉක්මනින්ම සබ් දෙන්න හොදේ.🤗😘

  4. සුපිරියි සිස්! අලුත් කතාවක් නේ..😀.. සබ් එකට ගොඩාක් තෑන්ක්ස්! 🙂

  5. niyamayi maru..
    ikmanata demu..
    wok of love ekata priority one..❤️
    Thank you..

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. CHATHUSHKA NIRMAL

    Thank you තවත් කතාවකට සබ් දෙනවාට. Work of love කතාවටත් ඉක්මනින්ම සබ් දෙන්න ගොඩක් ස්තුතියි. එ වගේම තවත් පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන්නම් බාගයට නවත්තලා තියෙන මේ TV SERIES දෙකටත් සබ් දෙන්නකෝ කරුණාකරලා.
    To The Beautiful You (2012) / Must You Go? (2021)
    මේ දෙකම ලස්සන කතා දෙකක් Please පුලුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න ගොඩක් ස්තුතියි.
    🌹 සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා !!! 🙇සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි !!!

  8. Sub ekata thanx

  9. ගොඩාක් ස්තුතියි ඔයලා දෙන කොරියන් ගොඩාක් ලස්සනයි අපේ ගෙදර හැමෝම ඒවා හරිම ආසාවෙන් බලනවා .

  10. Thanks sub ekata…..
    Puluwannm emergency couple drama ekatath sub dennako…

  11. Sub ekata thanks.puluwannam The Untamed chinese drama ekatath sub dennako

  12. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login