The title of the page
7.1
68
91

Tune in for Love (2019) Sinhala Subtitle | ” ආදරයට තනුවක්..” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම, මේ තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. “සබ් එකක් කරමු” කියලා මට අදහස ගෙනාවේ ඔයාලා කවුරුත් දන්න මදුශාන් මල්ලි, ඉතින් ඔයාටත් ගොඩාක් ස්තුතියි, ලස්සන කොරියානු චිත්රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ.

ප්රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ While You Were Sleeping, Something In The Rain, A Piece Of Your Mind යන කතා වලින් ජනප්රිය වුන Jung Hea – In එක්ක Kim Go- Eun. ඇයව Guardian: The Lonely and Great God, The King: Eternal Monarch යනාදී කතා වලින් බලාගන්න පුලුවන්. චිත්රපටය ගැන මතක් කලොත් මී-සු ගේ සහ හියොන්-සූගෙ ආදර කතාව ගැන තමයි මේකෙන් කියවෙන්නෙ, පුංචි පුංචි කරදර බාධක එක්ක මේ ආදර කතාව හරි ලස්සනට ගොඩනැගෙනවා. මම ඒ ගැන කියනවට වඩා හොදයිනෙ ඔයාලම අරගෙන බලන එක.

පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා අඩුපාඩු ඇති. වරදක් තිබ්බොත් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

14 comments

  1. පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම් සිස්! සබ් එකටත් බොහෝම ස්තූතියි ! කොරියන් ඩ්‍රාමා වලටයි, movies වලටයි දිගටම සබ් දෙමු! ජය වේවා!!!

  2. පලවෙනි sub එකට සුබ පැතුම් 🎉 🤗

  3. Madushan Priyankara
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුබ පැතුම් ..දිගටම සබ් දෙන්න

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට පලවෙනි සබ් එකට සුබ පැතුම්

  5. ස්තූතියි 🙏🤘❤️

  6. ස්තූතියි ❤️🤘🙏

  7. ස්තූතියි ❤️😍🤘🙏

  8. Thank you.❤ පළමු උපැසිරැසිකරණයටත් සුභ පැතුම්…!! පුළුවන් නම් ලස්සන කොරියානු කතා මාමාලාවකට sub දෙන්න හොදේ.🤗

  9. Sudishni Jaasinghe
    Cineru Family Member

    පලවෙනි උපැසිරැසියට සුබ පැතුම් … සිනේරූ කාන්ඩායමට සාදරයෙන් පිලිගන්නවා. 😊❤

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. ❤ පළමු උපැසිරැසිකරණයටත් සුභ පැතුම්…!!! ❤ ලස්සන ආදරනීය FILM SET 1K sub දෙන්න හොදේ❤❤❤

  12. පලවෙනි උපසිරසියට සුබ පැතුම්!
    මේක ඇත්තටම ගොඩක් ලස්සන කොරියන් චිත්‍රපටියක්…❤️
    සබ් එකත් නියමෙටම තිබ්බා.
    ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසියට…
    ඉස්සරහටත් කොරියන් චිත්‍රපටි වලට සබ් ඕනේ…

  13. Krishani
    Cineru_users

    Uchini sis ge palaweni sub 1 meka neda ehenam. Godak lassanata sub hadalane palaweni 1 idalama. Thank you 💜️💐

  14. උපසිරසට තැන්ක්ස් අක්කා 😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login