මේ කොටසෙදි, හැම කෙනෙක්ටම සමු දීලා, කෙනෙක් යන්න යනවා. ඒ කෙනාටයි සුබ ගමන් කියන්නෙ. අපි බලමු මේ කොටසේ මොකද වෙන්නෙ කියලා.
- ගා-යියෝන්ග් ඇත්තටම ජූන්ගෙ පෙම්වතියද? ජූන් ඇත්තටම රා-රාව අතහැරියාද යන එක ගැන අපිට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙනවා.
- ජූන්ගෙ සහ රා-රාගේ ආදර කතාවේ අපි නොදැන සිටි ප්‍රෙහෙලිකාවෙ අන්තිම කෑල්ලත් මේ කොටසෙදි එළියට එනවා.
එහෙනම් ඔයාලා පහළොස්වෙනි කොටස උපැසිරසියත් එක්ක බලන්නකෝ. කොටස් 16 යේ මේ කතාවේ ඉතිරි වෙලා තියෙන්නෙ තව එක කොටසයි. ඒ කොටසටත් ඉක්මණටම උපසිරැසි දෙන්නම්.
අවසාන කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

උදිත ඩිල්ෂාන්
January 24, 2021
196
Total Subtitles
තෑන්ක්ස් සහෝ
Thanks……
👍👍 ස්තුතියි Supun
👍👍 ස්තුතියි Ashi.
Thank you 💜️💐