මේ කොටසෙදි නම් කතාව දුක්බර පැත්තකට යොමු වෙනවා. ඒක හින්දම කෙනෙකුට රහසේ අඬන්නත් වෙනවා. ඒ කෙනාව කතාව අන්තිමේදි පසු දසුනෙන් බලාගන්න ලැබෙයි.
- කළින් කොටසේ අවසානයේදි ආපු අලුත් චරිතය ජුන්ග් ගා-යියෝන්ග් කොහොමද ජූන්ව දන්නෙ කියන එක ගැන අතීත කතාවකින් අපට බලාගන්න පුලුවන් වෙනවා.
- ජින් සුක්-ජියොන්ග්ගෙ අතීතය ගැනත් අපිට දැන ගන්න පුලුවන් වෙනවා.
- සියුන්ග්-ජි සහ හා-යියෝන්ග් එයාලගේ සම්බන්ධය අලුත් කරගන්නවා.
- ජූන්ව මුණ ගැහෙන්න ආසාවෙන් බලාගෙන හිටපු රා-රාට විඳින්න වෙන්නෙ අමිහිරි අත්දැකීමක්.
කතාව අන්තිමේදි රා-රාව මුණ ගැහෙන්න ඇයගේ දිගු කාලීන හිතවතියක් පැමිණෙන ආරංචිය ලැබෙනවා. ඒ කවුද කියන එක ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.
ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

උදිත ඩිල්‍ෂාන්
January 24, 2021
196
Total Subtitles
Thanks for sub
👍👍 ස්තුතියි Ashi.
තෑන්ක්ස් සහෝ
👍👍 ස්තුතියි Supun
Thank you 💜️💐