වචන නොමැති ප්‍රේම වෘතාන්තය කිව්වහම ඉතින් ලොකුවටම පේන ගු රා-රා, සුන්වූ ජූන්ගේ ප්‍රේම වෘතාන්තය ගැන තමයි අද කොටසේ තියෙන්නෙ. එහෙනම් අද කතාවෙ විශේෂ සිදුවීම්:
- කළින් කොටසේ, අවසාන හරියෙදි වුණ විවාහ උත්සවය පසුපස තිබුණු ඇත්තම කතාව ගැන මේ කොටසේදි එළියට එනවා.
- අධ්‍යක්ෂක චුට යුන්පොවල පදිංචි වෙන්න අවස්තාවක් ලැබෙනවා. යුන්පෝ වැසියන්ට අවස්තා කිහිපයකදීම ඔහු උදව් කරනවා.
- ඩෝඩෝසොල්සොල්ලාලාසොල් ගැන අලුත්ම තොරතුරක් රා-රාට දැනගන්න ලැබෙනවා.
- මැන්-බෝක් මහත්තයා හදිසියේම අසනීප වෙනවා. ඒ නිසා ජින් මෙනවියටත්, ගු රා-රාටත් නොසිතු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ ප්‍රශ්නයෙන් බේරෙන්න උදව් ඉල්ලගෙන රා-රා පරණ හිතවතෙක්ව මුණ ගැහෙන්නත් යනවා.
කතාව අන්තිමේදි ජූන්ව මුණ ගැහෙන්න අමුත්තෙකුත් එනවා. ඒ කවුද කියන එක ගැන සමහරවිට අපිට මේ කොටසෙන් දැනගන්න පුලුවන් වේවිද?
ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
...
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
උදිත ඩිල්ෂාන්
January 24, 2021
196
Total Subtitles
Thank you soooo much….
👍👍 ස්තුතියි Ashi.
උපසිරසියට ස්තුතියි සහෝ
Thanks bro,wede supiri..digatama karagena yanna. Anith episode wala sub tikath ikamanata denna.❤❤❤❤❤❤
තෑන්ක්ස් සහෝ
👍👍 ස්තුතියි Sahan Sulakkhana Subasinghe
Thank you….
👍👍 ස්තුතියි Kavindu Nethmina. අනිත් එපි ටිකට සබ් ගහලා ඉවරයි. ඉස්සරහට ලැබේවි.
👍👍 ස්තුතියි Supun Kaushalya
👍👍 ස්තුතියි Hiruni
Thank you 💜️💐