The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E02 Sinhala Subtitles | “පව්කාරයෝ තමයි ගොඩක්ම ආතල්” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E02 Sinhala Subtitle) (Chucky 2022 Sinhala Subtitle) (Chucky S02 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම..

අදත් ආවා මිනීමරු බෝනික්කාගේ තවත් ත්‍රාසය පිරුණු කතාංගයකට සිංහල උපසිරැසි අරගෙන…

ඉතිං වැඩි කතා ඕන නෑ මේ කතාවට යමු.

ඉතිං ගිය කතාංගයෙන් ජේක්,ඩෙවන්,ලෙක්සි කියන අය දැනගත්ත ඇත්තටම චකීගෙ ප්‍රශ්නෙ ඇත්තටම ඉවරයක් වුනේ නෑ කියල,ඒ වගේම දැනගත්ත දැන් එක චකී කෙනෙක් වෙනුවට චකීලා ගොඩ දෙනෙක් නිදැල්ලේ ඉන්නවා කියල,දන්නැති එකම දේ තමා කොච්චර ඉන්නවද කියල…

ඒ වගේම චකී අතින් ජේක් ගෙ අලුත් සහෝදරයා ගැරී චකීගෙ බෝම්බෙන් මැරිල යනවා…ඒකට වරද පැටවෙන්නෙ ජේක් ලටම තමා…ඒකෙ ප්‍රතිඵලයක් විදිහට එයාලව යවනවා ඉක්නානෙට් ලෝඩ් ශුද්ධ පාසලට…එයාල ගිහින් වැඩිවෙලා යන්න කලින්ම එතනට කුරියර් සර්විස් එකකින් ලොකු පෙට්ටියක් වගේ පාර්සලයකුත් ඩිලිවර් කරනවා…ඒ පෙට්ටිය මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ

ඒක තමා අද කතාවට පාදක වෙන්නෙ…ඉතිං අද කවුරුද චකීගෙ ගොදුර වෙන්නෙ..එයා ජේක් ගෙ සමීප කෙනෙක් වෙයිද නොවෙයිද..ඔයාලම බලාගන්න,තව අමතර ගොඩක් දේවල් දකින්න පුලුවන්…අලුත් චරිත දෙකකුත් අද එපියෙ දකින්න පුලුවන් වෙයි…

එහෙනම් අදට මම යනවා…ඊළග එපිසෝඩ් එකෙන් හමුවෙමු.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

4 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. ස්තූතියි බොක්ක සබ් එකට ❤❤❤

  4. Anith epi Dan nadda bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login