The title of the page
Ottu (2022) Sinhala Subtitle
Ottu (2022) Sinhala Subtitle
6.5
88

Ottu (2022) Sinhala Subtitles | “ඩේවිඩ් කියන්නේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

(Ottu (2022) Sinhala Subtitles) (Ottu (2022) Sinhala Subtitle) (Ottu Sinhala Subtitle) (Ottu (2022) Sinhala Sub)

හලො කට්ටිය කොහොමද ? අද මම අරගෙන ආවේ සුපිරි  මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ottu.. ඒ කියන්නේ ගොඩක් කියන තේරුම. මේ ෆිල්ම් එක එකපාරම මලයාලම් සහ දෙමළ කියන භාශා දෙකෙන්ම රිලිස් කරලා තියෙනවා. දෙමළ එකේ නම තමයි Rendagam. මේ ෆිල්ම් එකේ සුපිරි මලයාලම් නලුවෙක් වෙන Kunchacko Boban, සුපිරි දෙමළ නලුවෙක් වෙන Arvind Swami, සුපිරි හින්දි නලුවෙක් වෙන Jacky Sherof,ඒ වගේම සුරූපී තෙළිඟු නිලි Eesha Rebba ත් දායක වෙලා තියෙනවා..ඉතින් කොහොමද නේ හැම භාශාවකම නලු නිලියො ඉන්නවා නේද….. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Fullini TP..

එහෙම නම් විස්තර ඇති අපි යමු ෆිල්ම් එක පැත්තට,

කිචූ කියන්නේ ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්න පුළුවන් කෙනෙක්. මෙයාට වැඩක් ලැබෙනවා මතකය නැති වුන මැරෙයෙක්ගේ හිත දිනාගෙන එයාගේ මතකය ආපහු ගෙන්න….එතනින් එහාට කතාව මම කියන්නේ ඔයාලම බලන්න මේක අන්තිමට අපිවම හොල්මන් වෙන ජාතියේ ෆිල්ම් එකක්.. ආ තව දෙයක් මේ සබ් එක ගැලපෙන්නේ මලයාලම් එකට විතරයි.. ඒක තමයි  මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් භාශාව..හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

12 comments

  1. ROSHEN MALINDA
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි ❤️🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Palthu Janwar (2022) Malayalam

      me film ekata sub denawada macho..!

  3. ස්තුතියි උපසිරසියට…………….

  4. THEERPPU EKA ONI MACHOO

  5. Thanks brother thank you very much.keep it up

  6. Me Film eke Chapter 1 ekak nadda?

  7. ela sub eka.lood luck brother ….
    Dulquer salmaan`s new movie ,Chup Revenge of the Artist movie eke sub danna brother .

    • ෆිල්ම් එක තාම තියටර්..ඩිජිටල් රිලීස් වෙලා නෑ මචං..

  8. Mike 2022 sinhala sub ekath one

  9. Dilshan Fernando
    Cineru_users

    Thanks for the Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login