The title of the page
Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
4.9
18
71

Raksha Bandhan (2022) Sinhala Subtitles | “එක පොරොන්දුවක්” | සිංහල උපසිරැසි සමඟ

(Raksha Bandhan (2022) Sinhala Subtitles) (Raksha Bandhan (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඔන්න ඉතිං මම මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ රිලීස් වුන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නම්න් Raksha Bandhan ( රක්ෂා බන්ධන්). මේ ෆිල්ම් එක,

IMDb – 4.9/10

Release date – August 11,2022

ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ, Family comedy-drama film 

එමෙන්ම මේ ෆිල්ම් එක,

Directed By – Anand L.Rai

Written By – Himanshu Sharma

Produced By- Alka Hiranandani, Anand L.Rai, Himanshu Sharma

මෙහි නළු/නිළියන් ලෙස..

  • Akshay Kumar – ලාලා කේදර්නාත් ලෙසත්,
  • Bhumi Pednekar – සප්නා ගුප්තා ලෙසත්,
  • Sadia Khateeb – ගයාත්‍රී ලෙසත්,
  • Deepika Khanna – දුර්ගා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්…

මේ කතාව ගෙතෙන්නේ එක සහෝදරයෙක් සහ ඔහුගේ සහෝදරියන් හතරදෙනෙක් වටාය.. කේදර්නාත් කියන ගෝල්ගප්පා විකුණන වෙළෙඳාට සහෝදරියන් හතර දෙනක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ මව මිය යන්නට කළින් කේදර්නාත්ගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා. එනම් තමන්ගේ සහෝදරියන් විවාහ කර දුන් පසු කේදර්නාත් කසාද බදින්න කියාය. ඉතින් මේ කේදර්නාත් තමන් වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න, කේදර්නාත් මහන්සි වෙලා ඔවුන්ට මනමාලයෝ සොයනවා. නමුත් මේ අතර වාරයේ එන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගෙ සහෝදරියන් බලන්න එන මනමාලයෝ හැමෝම දෑවැද්ද ඉල්ලීම. 

ඉතින් මේ නිසා කේදර්නාත් ගෝල්ගප්පා විකුණනවාට අමතරව වෙන රැකියා සඳහාද නිරත වෙනවා. කේදර්නාත්ට තම සහෝදරියන් විවාහ කර දීම ඉක්මණ් කරවන්නේ තමන් පොඩි කාලේ සිටම යාළු වී සිටින සප්නා නම් තමන්ගේ පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින්‍ය. ඉතින් මේ සිද්ධි දාමය සිනහව,කදුළ, අධිෂ්ඨාන මතින් යන කතාවක්…

කේදර්නාත්ට තම සහෝදරියන්ව විවාහ කර දෙන්න හැකි වේවිද?

ඉතින් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමඟින් අපි නැවතත් හමුවෙමු…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. ස්තුතියි උපසිරසියට ……………

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Harima lassana kathawak..
    me wage hindi films walata sub karanna sahodari…
    godak pin……..!

  5. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  6. Supiriyak..danena kathawak

  7. Patta 🔥
    Request :- Brahmastra (2022)

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login