The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E01 Sinhala Subtitles | “හැලොවින්” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E01 Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles) (Chucky Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…!

ඉතිං අදත් උණු උණුවෙන්ම අලුත් සීරිස් එකක දෙවන කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙන ආවා…ඉතිං නම දැක්කනෙ කලින්ම…සීරිස් එකේ නම තමා Chucky..Chucky Film Franchise එක පාදක කරගෙන SyFy නාලිකාව හරහා ගිය අවුරුද්දෙ ඔක්තෝබරයේ මෙම කතා මාලාවේ පළමු කතාසමය කොටස් අටකින් නිකුත් වුනා.ඊට  අවුරුද්දකට පස්සෙ එනම් මේ ඔක්තෝබරයේ එහි දෙවන කතාංගය ඔක්තෝබර් 5 වන දා සිට සතියෙන් සතිය කතාංග නිකුත් කිරීමට කටයුතු සූදානම් කරල තියනව..ඉතිං දැනට මේ කතාවට IMDB දර්ශකයේ 7.3/10 වගේ ඉහළ අගයක් තියනව කියල සදහන් වෙනවා…ඉතිං දෙවෙනි කතාංගයේ මොනා වේවිද..?

ඊට කලින් අද එපිසෝඩ් එකේ මොනාද වෙන්නෙ කියල බලමු..

ඉතිං පළමු කතාසමය අවසානයෙදි අපිට දකින්න ලැබෙනවා ඇන්ඩි චකී සහ ටිෆනි එක්ක චකීගෙ බෝනික්කො හමුදාවක් හදනවා…පස්සෙ ඒක ට්‍රක් එකකට පටවනවා ලෝකෙ පුරා බෙදාහරින්න..ඒත් ඒ උත්සාහය අසාර්ථක කරන්න ඇන්ඩි ඇවිත් ඒ ට්‍රක් එක එයාගෙ අතට ගන්නවා…චකී හමුදාව විනාස කරන්න බලාගෙන…ඔහොම යද්දි ටිෆනි ගෙ ආත්මය බෝනික්කෙක් අපිට Bride Of Chucky එකේ බලාගන්න  පුලුවන් ආකාරයේ බෝනික්කෙක් ඇවිත් ආපහු ඇන්ඩිට තුවක්කුවක් දික් කරල පාලනය තමාගෙ අතට ගත්තා…එතනින් එහා මොනාද වුනේ කියල අපිට ඒ කතාසමයේ බලාගන්න බැරිවෙනවා..නමුත් මේ කතාසමය පටන්ගන්නෙ ඒ ට්‍රක් එකේ සිද්ධියෙන්…ඉතිං මොනවයෙන් මොනා වෙයිද කියල බලාගන්න මම ඔයාලට බාර කරනවා..

ඉතිං එහෙම බාර දීල අදට මම සමුගන්නවා…ඊළග කතාංගයෙන් හමුවෙමු…

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

6 comments

  1. Sub එක යන්නෙ මුල් විනාඩි 10ක් වගෙ , ඊට පස්සෙ සබ් වැඩ නැ.හරියට බලලා හදපන් බන් 😐

    • සබ් එකනම් හරියට යනවා අවුලක් නැතුව සම්පූර්ණ වෙලාවම..ආපහු සැරයක් රී⁣ප්ලේසුත් කරා දැන් කෝකටත් කියලා..දැන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..

    • මමනම් Season 1 එකේ සබ් එක දාලා බලන්නේ Season 2 එක නියමෙට වැඩ

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login