The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E03 Sinhala Subtitles | “කණපිට ගැහුන චකී” | සිංහල උපසිරැසි සමඟ

(Chucky Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles)

ආයුබෝවන් යාළුවනේ…!

මිනීමරු බෝනික්කාගේ ත්‍රාසයෙන් පිරි තවත් කතාංගයකට උපසිරැසි අරගෙන මම ආවා…

ඉතිං සමාවෙන්න ඕන පරක්කු වුනාට…මේක දෙන දවසෙ රෑම අනික් එපිසෝඩ් එකත් එන්න යනවා නේද 😁..ඉතිං  එහෙම තමා ඉදල ඉදල මෙහෙමත් සබ් පරක්කු වෙන්න පුලුවන්…වැඩ එකපිට සෙට් වෙනකොට ඕම තමා…😁

අද කතාවෙන්…

ඉතිං කලින් කතාවෙදි ජේක් ඩෙවන් එක්ක එකතුවෙලා චකීව කොහොමහරි චකීව අල්ලගත්තා…ඊට පස්සෙ චකී ඇවිත් තියෙන්නෙ සුපුරුදු පරිදි එයාලව මරන්න නෙවෙයි කියලත් ජේක් ල දැනගත්තා..එයා ඇවිත් තියෙන්නෙ වෙනත් දේකට ඒ දේ ලොකු දෙයක් සැගවිලා තියනවා..

ඉතිං ඒ මොකක්ද කියල හොයාගන්නයි අද ජේක් ලගෙ උත්සාහය…කලින් එපියෙදි ටිෆනි ගෙ ගෙදරට ආපු අමුත්තො දෙන්න ගැන නම් අද මුකුත් බලාගන්න වෙන්නෙ නෑ ඒත් අමුතු අලුත් චකී කෙනෙක් නම් දකින්න ලැබෙයි…

එහෙනම් අදට අපි යනවා..

ඊළග එපිසෝඩ් එකෙන් පුලුවන් ඉක්මනින් හමුවෙන්නම්.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

4 comments

  1. 🙏 thanks

  2. thnx sub ekat

  3. සිරාවටම ආස TV Series එකක් ස්තුතියි සහෝදරයා සබ් එකට …❤❤❤ 🔥🔥🔥

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login