The title of the page
Naane Varuvean Sinhala Subtitle
Naane Varuvean Sinhala Subtitle
7.2
92

Naane Varuvean (2022) Sinhala Subtitles | “ මා වෙනුවෙන් මම ” | සිංහල උපසිරැසි සමඟ

(Naane Varuvean (2022) Sinhala Sub) (Naane Varuvean (2022) Sinhala Subtitles) (Naane Varuvean Sinhala Sub)

නානෙ වරුවේන් නොහෝත් මංම එනවා ,

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං සුපුරුදු පරිදි දනුෂ්ගෙ ඩයිහාඩ් ෆෑන් කෙනෙක් වෙන මම නමින් අශේන් කවද හරි සබ් කරන එක නවත්තන දවස වෙනකල් එක ෆිල්ම් එකක්වත් අතාරින්නේ නෑ , ඉතිං වැඩරාජකාරී දාහක් මැද්දේ තමා ගීතත් එක්කම මේ උපසිරැසියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ..

මේක හොරර් ත්‍රිලර් කියලයි වර්ග කරල තියෙන්නේ. කතාව ධනුෂ්ම ලියල තියෙන්නේ. ඒ වගේ එයාගේ සහෝදරයා සෙල්වරාගවන් තමයි මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඉතින් මේ දෙන්නම වැඩ්ඩෝ නිසා ෆිල්ම් එකත් හොදයි කියන්න පුලුවන්. ප්‍රධාන චරිතය ධනුෂ්ම ද්විත්ව චරිතයකින් රගපාල තියෙන්නේ. ඒ වගේම සෙල්වරාගවනුත් චරිතයක් කරනවා. කෙල්ලට ඉන්නේ අපේ බිගිල් එකේ වෙම්බු නොහෝත් ඉන්දුජා. ලොකු චරිතයක් කරන්න නැති වුනත් ඉන්න ටිකේ හොදයි කියන්න පුලුවන්. සංගීතය යුවන් සංකර් රාජාගෙන් ඒ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. හොද ගැම්මක් ෆිල්ම් එකට ලබා දීල තියෙන්නේ. සිනමාකර්ණය ඕම් ප්‍රකාෂ් විසින්ද සංස්කර්ණය බුවන් ශ්‍රිණිවාසන් විසින්ද මෙහෙයවා ඇත. මේ දෙකත් මේ සිනමාවේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දීල තියෙනවා. නිෂ්පාදන දායකතවය කලයිප්පුලි එස් දානු විසිනි. 29 සැප්තැම්බර් 2022 තිරගත වු මේ චිත්‍රපටය විනාඩි 122 කාළයක් හිමිකරගෙන ඇත.

කතාව ගැන බැලුවොත් ප්‍රභූ හා කදිර් දෙන්නා නිවුන්නු. කදිර් කුඩා කල පටන්ම හරිම ගුප්ත කෙනෙක් වෙනවා. මේ ගුප්ත බව මානසික ව්‍යාධියකට පෙරෙලෙන අතර එයට පවුලේ සමහර ක්‍රියාකලාපද බලපාන්න ගන්නවා. මේ මානසික ව්‍යාධිය නිසාම එයාගේ තාත්තට අනතුරක් වෙනවා මේ වගේ හේතුනිසා කදිර්ව අම්මා අතරමං කරවනවා. මේ අතරමං වෙන කදිර් ප්‍රභූට හම්බවෙන්නේ කොහෝමද ? ඒ ඇයි ? ඒ හමුවීමෙන් මොකක් වෙන්න පුලුවන්ද ? ඒකටනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Naane Varuvean පිළිබද නොයෙක් පුද්ගලයින් දක්වා තිබූ අදහස්

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා 

හැමෝටම බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

18 comments

  1. Ppataaaaaaaaaaaaaaa

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Jayawewa chootiya………..!
      uba cineru ekata gammak thamai kollo……!……!

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        kawuda ban “geetha” kiyanne..?

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Chaturange Madanayake

    Hardcoreded copy ekak nadda sahodaraya..

  6. Tharusha Dilnayana

    Meken bana eva kohed save venne

  7. me original neme neda? hall copyda bro?

    • ඔරිජිනල් නෙවෙයි..එත් මේක හෝල් කොපියක් නෙවෙයි..මේක HC HDRip..

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    update ekata thanks macho……..!

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. Ponniyin selvan 1 sub oni ikamanat 🔥 adarei cineru

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Awa…Awa….
    Ponniyin Selvan 1 (2022) ..Awa….
    pinwathekuta aaradana…………!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login