The title of the page
Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles
Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles
5.3
75

Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | “ලෝකයේ හොඳම කුලී ඝාතකයා නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Sub

ඔන්න ඉතිං මට ලොකු ආසාවක් තිබ්බා ස්කුබිඩු චිත්‍රපටියකට උපසිරැසි ගැන්විමක් කරන්න.. ඔන්න ඉතිං ඒ ආශාවත් මා සංසිදෝ ගත්තා…

ඉතිං උපසිරැසි ගැන්විම අරං ආපු චිත්‍රපටියේ නම තමා ස්කුබිඩු ෆැන්ස්ලා වඩාත් ආදරෙන් ගිය අවුරුද්දේ වැලදගත් Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) කියන ඇනිමේෂන් චිත්‍රපටිය…

ඉතිං මෙ චිත්‍රපටිය විශේෂිත වෙන්නේ එක සමාන හොලිවුඩ් කාටුන් ටීවි සිරිස් දෙකක එකතුවක් දක්නට ලැබිම. Courage the Cowardly Dog කියන ඇනිමෙට් සිරිස් එක සහා ස්කුබිඩු කියන ඇනිමෙට් සිරිස් දෙක තමා මෙ චිත්‍රපටියේ එකතු වි තිබෙන්නේ….

මෙ චිත්‍රපටියෙ ස්කුබිඩුට වඩා කරේජ් කියන බල්ලාගේ චරිතය ගොඩක් විශාල විදිහට ගොඩ නැගෙනවා….

ඉතිං මෙකේ කථාව පැත්තට ගියෝත්..

ස්කුබිඩු සහා කණ්ඩායම අහම්බෙන් මෙන් නොර්වේ නම් නගරයට පිවිසේනවා.. එහේ හිදින Courage the Cowardly Dog පිරිසව ඔවුන්ට හමුවෙනවා… ඉතිං ඔවුන් සමග එක්ක ස්කුබිඩු සහා පිරිස නොර්වෙ නගරයේ අසාමන්‍ය සිද්ධි සිදුවන අභිරහස සොයා ගන්නවා….

ඉතිං ඔක තමා යන කථාව…

එහෙනම් මම අදට සමුගන්නවා…

ඔගොල්ලො හැමොටම සුභදවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      macho….
      PSArips eke aluth ewa ewilla thiyanawa…………..

      • ඉනුෂ සුදන්ගම
        Cineru Family Member

        Scooby-doo ෆිල්ම් එන්නේ අවුරුද්දටම එකයි….
        මෙ අවුරුද්දේ ආපු scooby-doo එක සයිට් එකට කෙනෙක් දිලා තියෙනවා….

        මම හිතන්නේ ඊලග අවුරුද්දේ මුලද කොහෙද scooby-doo HBO සිරිස් එකක් එන්න තියෙනවා..එතනින් එහාට නම් scooby-doo ඇනිමෙට් එකක් රිලිස් උන්නෑ සගෝ අලුතේන්…😐

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ne saho..
    normal english films – scooby newei..
    thanks for reply ……

  3. Supiri 👌👍👏

  4. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login