The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E04 Sinhala Subtitles | “මිනීමරුවා කවුද?” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E04 Sinhala Subtitles) (Chucky Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…

අදත් මිනීමරු බෝනික්කාගේ ත්‍රාසයෙන් පිරුණු කතාංගයකට උපසිරැසි අරගෙන මම ආවා…

ඉතිං කලින් එපිසෝඩ් එකේදි ඉන්කානෙට් ලෝඩ් වල චකීගෙ සිද්ධිය ගලාගෙන යන්න මග පෑදුවා…ඒ වගේම බොඩිබිල්ඩින්ග් චකී කෙනෙකුත් අන්තිමට ආවා අපි දැක්කා..කලින් ආපු චකීගෙ වුන විපර්‍යාසයත් දැක්කා.

ඒ වුනාට කතාවෙ වැදගත් වෙනත් චරිත වුන ටිෆනි ගැනයි නීකා ගැනයි මුකුත් පෙන්නුවේ නැහැ..ඒකට හරියන්න අද එපිසෝඩ් එකම තියෙන්නෙ එයාල වටේ…අද අපිට දෙවෙනි එපිසෝඩ් එකේ අන්තිමට දකින්න ලැබුණු අමුත්තො දෙන්නවම දකින්න ලැබෙනවා,ඒ වගේම මිනීමැරුම් අභිරහසක් ඔස්සේ අද කතාව දිවයනවා.

ඉතිං ඒ මොකක්ද කියල ඔයාලම බලාගන්නකෝ…😁

එහෙනම් අදට අපි යනවා..ඊළග එපියෙන් ඉක්මනින් ම හමුවෙන්නම්

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

10 comments

  1. Modern family tv series eka sinhala sub denna brida

  2. thnx bro sub ekata

  3. the watcher 2022 sub eka dennakoo plz

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. Kalin episode wala sub pennanne nahane, 4veni ake vitharai pennanne 😥😥

  6. Ep 05 denne kawadda kiyanna puluwanda ? Tnx me sub wlta 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login