The title of the page
Suzume no Tojimari 2022 Sinhala sub
50

Suzume no Tojimari “12 minutes preview” (2022) Sinhala Subtitles | “12 minutes preview” | සිංහල උපසිරැසි සමඟ

suzume no tojimari “12 minutes preview” (2022)
සුසුමේ නෝ තොජිමාරි චිත්රපටියේ ආරම්භක මිනිත්තු 12

Suzume no Tojimari 2022 Sinhala sub

ඔන්න ඉතිං හැම ජපන් ඇනිමේ රසිකයෙක්ම දන්නවා You name (2016) ,wethering with you (2019), Garden of the world ,5 centimeters per second (2007) වැනි ලෝව පුරා ඇනිමේ රසිකයන් විශාල ප්රමාණයක් වැලදගත් චිත්රපටි අධ්යක්ෂණය කල Mokato shinkai ( මොකටෝ ශින්කයි ) ගේ ඊලග චිත්රපටිය වන Susume no tojimari (2022) චිත්රපටිය එළැබෙන නොවැම්බර් මස 11 වනදා ලෝව පුරා තිරගත කිරිමට නියමිතයි කියලා…. ඉතිං එක තිරගත වෙනකන් “SUZUME NO TOJIMARI” Anime Movie එකේ විනාඩි 12ක Preview එකක් (ඒ කියන්නෙ මුල් විනාඩි 12 තමා මේකෙ ඇතුලත් වෙන කොටසක්) මේ ටිකකට කලින් Amazon Prime Video විසින් නිකුත් කරල තියෙනවා… ඉතිං පට්ගාලා ටයිම් ලයින් ගහගේන ආසාලිවිමක් ලියලා අරං ආවේ ඒ විනාඩි 12 ක කොටස බලන්න කැමති ඇනිමෙ හදිස්සි කාරයන්ට බලන්නමයි…. මෙක ඇමෙසන් ප්රයිම්ලා නිකුත් කරපු විඩියෝ එක වුණත් පොඩි Short film එකක් වගේ…

ෆිල්ම් එකේ ආරම්භක කොටස මාර ෆිලින් ෆුල් ඉතිං එළැඹෙන 12 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා ඉතිං සිනමාශාලා වල මෙ චිත්රපටිය නරඹන්න… එතකන් සිංහල උපසිරැසි ගැන්විමත් සමග මෙක නරඹන්න කියලා ඉල්ලනවා…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. බොහොම ස්තුතියි

  3. Subtitles thibbata film eka hoyaganna ne.. link ekak thiyenawanm dannna

  4. දැන් full sub එක දෙන්නකෝ

  5. Full movie එකේ subtitle එක දෙන්නකෝ

  6. thanks.. hoda kathawak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login