The title of the page
The Woman King (2022) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
6.7
94
83

The Woman King (2022) Sinhala Subtitles | “ගැහැණු රජුගේ ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(The Woman King (2022) Sinhala Subtitles) (The Woman King (2022) Sinhala Subtitles)

සැහෙන කාලෙකට පස්සේ වෙලාවක් හම්බුනා උපසිරැසියක් එක්ක ඔයාලා හම්බෙන්න එන්න, ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මොකක්ද මේ චිත්‍රපටය කියලා , ඇත්තම කතාව වැඩි කතාවක් ගහන්න විදිහක් නැහැ පිසි එක ලේෆ්ට් නිසා ඒ එක්කම හදිසියේම මේ ෆිල්ම් එකක් ආව නිසා ගොඩක් කට්ටිය කතා කරපු ෆිල්ම් එකක් මේක.

නායකයෙක් කියන්නේ අනිත් අය කරන දේ කරන එක නෙමෙයි අනිත් අයට හිතාගන්න බැරි දෙයක් කරන එක .වෙනස් දෙයක් කරන එක මිසක් විනාස වෙන තීරණ ගන්න එක නෙමෙයි , අලුත් උපසිරැසියක් එක්ක ඉක්මනින් ම හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

12 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Pataaaaaaaaaaaaa

  3. Request :
    Secret Headquarters (2022)

  4. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රමේෂ් සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      godak dawasakin oyage sub ekka film
      ekak balanne saho….
      Aluth English eva godak evilla thiyanawa..
      welawak thibunonoth balannako………..

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. සබ් එකට ස්තුතියි මේක ගැහැනු රැජින කියලා වෙනස් කරන්න

  8. බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. Tnx bro..Great job…Good luck…

  10. Thanks for sub bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login