The title of the page
Pen Uruppu (2020) Sinhala Subtitles
Pen Uruppu (2020) Sinhala Subtitles

Pen Uruppu (2020) Sinhala Subtitles | “ කාන්තා ලිංගේන්ද්‍රය” | සිංහල උපසිරැසි සමඟ

පොඩි බ්රේක් එකකට පස්සේ ඔන්න ඉතින් තවත් සුපිරි කෙටි චිත්‍රපටියක් තමයි ඔයාලට බලන්න මේ අරගෙන ආවේ.. මුලින්ම දෙයක් කියන්න ඕනේ තව කෙටි චිත්‍රපටි දෙකයි මම කරන්නේ.. ඒ නිසා මම මේ දෙන අන්තිම කෙටි චිත්‍රපටි තුනම බලන්න කියලා හැමෝටම කියනවා මම..

Pen Uruppu ” කාන්තා ලිංගේන්ද්‍රය ” ( නම ඇහෙද්දිම නිකන් මොකක්ද වගේ දැනුනද? ) ඔය වගේම අමුත්තක් මේ කෙටි චිත්‍රපටියේ ඉන්න කෙනෙක්ටත් දැනෙනවා.. හැබැයි මේක ඉවර වෙද්දී ඒ සේරටම උත්තර ලැබෙනවා..

කොල්ලෝ ඔයාව දකිද්දී හිතින් හිතන ඒවා අහන්න පුළුවන් විදිහේ වරමක් ඔයාට ලැබුනොත් කොහොමද?

ඒක වරමක්ද ? කරුමයක්ද?මේවට උත්තර මේ කෙටි චිත්‍රපටිය ඇතුලේ තියෙනවා.. පැය ගානක් නැහැ පොඩි වෙලාවයි යන්නේ ඉවසීමෙන් මේ කතාව බලන්න, මම මීට වඩා දේවල් විස්තර කරන්නේ නැහැ..

මේක ඔයාලා හැමෝම බලන්නම ඕන කතාවක් ඒ තරම් හිතාගන්න බැරි මෙසේජ් එකක් සමාජෙට දෙනවා මේ කෙටි චිත්‍රපටියෙන්..

එහෙනම් මම ගියා, ඉතුරු කෙටි චිත්‍රපටි දෙකත් ඉක්මනට මම අරගෙන එන්නම්..

එතකන් බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Happy Deepawali Day…………!!

      Deepawali ekata niwadu gaththa neda macho….
      aathal eke inna athi neda…
      mathak una nitharama.. “One and Only NARA”
      Romba nandri…………………………………………!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login