The title of the page
(Udanpirappe (2021) Sinhala Subtitles)
(Udanpirappe (2021) Sinhala Subtitles)
5
64

Udanpirappe (2021) Sinhala Subtitles | “ සහෝදර බැඳීම ” | සිංහල උපසිරැසි සමඟ

(Udanpirappe (2021) Sinhala Subtitles) (Udanpirappe (2021) Sinhala Sub)

ඉතින් කොහොමද කට්ටියට !! ටික දවසකට පස්සේ මම මේ ෆිලුමක් අරගෙන එන්නේ, මේවා මම කලින් හදපු සබ්, මේක නොබලපු අය බලන්න අරගෙන.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය ජෝතිකා, ඒ වගේම මේකේ නිෂ්පාදනය සුරියා !!
මේකේ තව සසිකුමාර් , සමුතිරකනි , සූරී වගේ ප්‍රසිද්ද නළුවෝ නිලියෝ වගයක් ඉන්නවා ඉතින්.

හරි කතාව පැත්තට හැරෙමු..

මාතන්ගි ( ජෝතිකා ) යි වෛරවන් ( සසිකුමර් ) රුයි කියන්නේ අයියයි නංගියි , එයාලා පණ වගේ ඉන්න සහෝදරයයි සහෝදරියකුයි එතකොට සර්ගුනම් වාතියාර් ( සමුතිරකනි ) කියන්නේ මාතන්ගිගේ සැමියා, වෛරවන් කියන්නේ ටිකක් තරහා යන කෙනෙක් ( ටිකක් නෙවෙයි ගොඩක් ) ඒත් එයා ගොඩක් හොඳ මනුස්සයෙක් වැරදි දේට බයක් නැතුව ගහ මරා ගන්නවා , ඒත් සර්ගුනම් වාතියාර් කියන්නේ නීතියට වැඩ කරන අහිංසක කෙනෙක්, වෛරවන්ගේ ගේ වැඩ නිසා සර්ගුනම් වාතියාර් එයා එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නේ ( ඇත්තෙන්ම මුණවත් බලන්න කැමති නෑ ) ඒ තරම් මොකක්ද එයාලා අතර උන ප්‍රශ්නේ ඇයි එයාලා ඒ තරම් හිත හොඳ නැත්තේ ( ඒකට ලොකු කතාවක් තියෙනවා ) ෆිල්ම් එක බලද්දී ඔයාලට ඒක තේරෙයි (ඒත් වෛරවන්ට සර්ගුනම් වාතියාර් ගැන තරහක් නෑ ) හැබැයි මේකම නෙවෙයි මේ ෆිල්ම් එකේ කතාව..

Udanpirappe (2021) Sinhala Sub

* සහෝදරයෙක් තමන්ගේ සහෝදරි වෙනුවෙන් කරන කැපකිරීම්
* එතකොට හොඳ මුණ පෙන්නන් ඇතුලෙන් සත්ව ගති ගුණ තියෙන මිනිස්සු
* තමන්ගේ දරුවන්ගේ වැරදි නිසා දුක් විඳින දෙමව්පියන්

තව ගොඩක් දේවල් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා ,ඔක්කොම කියන්න බෑනේ ඉතින්….එහෙනම් මේ ෆිල්ම් එක අරන් බලලා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන් යන්න තව සබ් එකක් එක්ක ඉක්මනටම එන්නම්..

 

එතකන් බායි කිව්වා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Dan nam denawa neda digatama…
      pin macho ….pin…
      thawa aluth eva godak evill thiye..
      sub denna balannako……….

      “කාසිවලට ගන්නත් බෑ …
      කාසිවලට දෙන්නත් බෑ …
      මනුස්සකම – මිනිස්සුනේ….!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login