The title of the page
Barbarian (2022) Sinhala Subtitles
Barbarian (2022) Sinhala Subtitles
7.2
92
70

Barbarian (2022) Sinhala Subtitles | “උමග ඇතුලේ සැගවුනු අබිරහස්” | සිංහල උපසිරැසි සමඟ

(Barbarian (2022) Sinhala Subtitles) (Barbarian (2022) Sinhala Sub)

ඔන්න ඉතින් හැලොවින් එකට සුපිරියට සෙට්වෙන මේ අවුරුද්දේ ආපු සුපිරිම සුපිරි හොරෝර් ෆිල්ම් එකකට තමයි සබ් අරගෙන ආවෙෆිල්ම් එක නම Barbarian මේ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු කරේ IT (2017),THE RING(2005),THE BOY(2016) වෙගේ සුපිරිපරි හොරෝර් ෆිල්ම් නිශ්පාදනය කරපු Arnon Milchan, Roy Lee, Raphael Margules, J.D. Lifshitzකියන සෙට් එක මේ ෆිල්ම් එක Direct කලේ Zach Cregger තව මේ ෆිල්ම් එකට Bill Skarsgard,Georgina Campebell Justin Long වගේ සුපිරි සෙට් එකක් රන්ගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක Theaters වලට Release වෙන්නෙ සැප්තැම්බර් 09 වෙනිදා මේකෙ වෙබ් පිටපත් Release වුනේ ඔක්තෝබර් 25 ඉතින් ඩොලර් මිලියන් 04 වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 43ක ආදායමක් උපයනවා.ෆිල්ම් එකේ රේටින්ග්ස් ගැන බැලුවොත් ෆිල්ම් එකට imdb අගය 7.2ක් වගේ ඉහල අගයකුත් rotten tomatoes වල 92% වගේ ඉහල අගයකුත් ලබාගන්න සමත් වෙනවා

මේකෙ කතාව පැත්තට හැරුණොත් ටෙස් කියල කාන්තාවක් ජොබ් එකක ඉන්ටවිව් එකකට ඩිට්‍රොයිට් නගරෙට එනවා,ඊට පස්සෙමේ නගරයේ මෙයා නතර වෙන තැනට මේ ටෙස් කියන කාන්තාව ගියාට පස්සෙ තමා ටිකක් confuse වෙන්නෙ මොකද මේ ගෙදර මේ වෙලාවෙ තව කෙනෙක් නැවතිලා ඉන්නවා කොල්ලගෙ නම කීත් ඊට පස්සෙ කොහොමහරි කීත් ටෙස්ට ආරාදනා කරනවා එකම ගෙදර දෙන්නම දවසකට විතරක් නවතිමු කියලා ඒත් ටෙස් ටිකක් කීත් ගැන සැකෙන් ඉන්නෙ, ඊට පස්සෙ තමා ටෙස් මේ ගෙදර බේස්මන්ට් එකේ සැගවුණු උමගක් හොයාගන්නෙ, මේ උමග ඇතුලේ තියෙන්නෙ මොනාද?මේ කීත් කියන හාදයා කවුද?කියන එක වගේම තවත් උමග ඇතුලේ සැගවුනු අබිරහස් ගොඩක් ගොඩකට ටෙස්ට මුහුණ දෙන්න වෙනවා.

ඉතින් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක ආවට පස්සෙ පට්ට හයිප් එකකින් ඉදියේ ෆිල්ම් එක බලන්න කාලෙකට පස්සෙ ආපු සුපිරියට බය වෙන ,කුතුහල තියෙන එක දිගට බලන්න පුලුවන් සුපිරි කතාවක් එක්ක සුපිරි ෆිල්ම් එකක් තමයි Barbarian කියන්නෙ ඉතින් ෆිල්ම් එක බලපු නැති කට්ටිය අනිවා බලන්න එහෙනම් තව සබ් එකකින් අයෙත් හමුවෙමු.සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසල් ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසල් ද සිල්වා

October 13, 2022


7
Total Subtitles

3 comments

  1. Thank you very much, bro! 🙂

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තිසල් සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login