The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E05 Sinhala Subtitles | “හොඳ චකී?” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E05 Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles) (Chucky Sinhala Subtitles)

කොහොමද යාළුවනේ.අදත් ආවා මිනීමරු බෝනික්කාගෙ ත්‍රාසයෙන් පිරුණු කතාංගයකට උපසිරැසි අරගෙන…

ඉතිං ගිය කතාංගයෙන් ජෙනිෆර් ටිලී ගෙ ගෙදර වුන සිද්ධියක් තමා පෙන්නුවේ..ඒ කතාවෙ චකීව පෙන්නුවේ ඒකෙම කතානායකයෙක් විදිහට විතරයි..ඒ වගේම එයා කිව්වා කතාව අන්තිමේදී අපේ කතාවේ ප්‍රධාන චරිත වන ළමයින්ට දිගටම වද දෙන කරගෙන යනවා කියල..ඉතිං ඒකෙන් තමා අද කතාව පටන්ගන්නෙ..

තුන්වෙනි කතාංගයේදි චකී කණපිට හැරවුණා…මිනීමරුවෙක් වගේ වෙනුවට දැන් චකී පොඩි ළමයෙක් වගේ තමා හැසිරෙන්නෙ,ඒ එක්කම අපි දැක්කා තව බොඩිබිල්ඩින්ග් චකී කෙනෙකුත්..එයා ආපු ගමන් ට්‍රෙවර් ව එක අත්පාරෙන් මරල දැම්මා…ඒකෙන් ලෙක්සියි නේඩින් දෙන්නා තමා ගොඩක්ම කරදරේක වැටුණෙ..අද කතාව එතනින් තමා ඉස්සරහට යන්නෙ..අද මොනවගේ චකී කෙනෙක් හම්බවෙයිද කියල ඔයාලම බලන්න කෝ..

එහෙනම් අදට මම යනවා..

සියලු දෙනාටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

5 comments

  1. RIPD 2 ekt sub dennkooo

  2. Thanks machn sub akata

  3. Thanks brother

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. Daylight’s End sub eka denna bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login