The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E06 Sinhala Subtitles | “කර්නල් චකී” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E05 Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…

මිනීමරු බෝනික්කාගෙ ත්‍රාසය පිරුණු තවත් කතාංගයකට උපසිරැසි අරගෙන මම ආවා ඔයාලව හමුවෙන්න..ඉතිං මේ කතා සමයෙත් අවසානය ළං වෙමිනුයි තියෙන්නෙ.කොහොම අවසානයක් මේ සමයේ ලැබෙයිද කියල අපි බලමුකෝ..

ඉතිං අපිට ගිය කතාංගෙන් දකින්න පුලුවන් වුනා,චකීලගෙ ලොක්කෙක්ව ඒ කර්නල් චකී…ඒ වගේම ඩෙවනුයි ලෙක්සියි දැනගත්ත  කර්නල් අනික් චකීලා හැමෝමවම මරලා තමයි කැලේ කෑලි එල්ල කියල…ඒ වගේම මැරුණ කියල හිතපු ඇන්ඩිත් උගේ හිරකාරයෙක් වෙලා…

ඉතිං අද කතාව යන්නෙ මේ කර්නල් එක්කම තමා…කතා සමයෙ මුල ඉදල හිටපු කෙනෙක් ගෙ අවසානය ඔයාලට මේ එපියෙන් බලාගන්න පුලුවන් වෙයි…

එහෙනම් ඉතිරිය දැනගන්න කුතුහලය ඔබට දීලා මම යනවා…

ඊළග එපියෙන් ඉක්මනින් හමුවෙමු.

සියලු දෙනාට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

One comment

  1. Thanks machan sub akata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login