The title of the page
Chucky S02 Sinhala Subtitles
Chucky S02 Sinhala Subtitles
7.3
95
92

Chucky (2022) S02E08 [END] Sinhala Subtitles | “නියම චකී” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E8 Sinhala Subtitles) (Chucky Sinhala Subtitles)

ආයුබෝවන් යාළුවනේ…

පරක්කු වෙලා හරි ඔන්න අරගෙන ආවා මිනීමරු බෝනික්කාගේ ත්‍රාසය පිරුණු දෙවෙනි කතා සමයේ අන්තිම කතාංගයට….

මුලින්ම ස්තූති කරන්න ඕන උදිත සහෝදරයාට අහපු ගමන්ම මේ එපියට එක වචනෙන්ම සබ් එක කරන්න උදව් කරාට.😍…

ඉතිං මේ කතාසමයත් චකීගෙ භීෂණකාරී ක්‍රියාවන්ගෙන් පිරිලා ගියා,ඒ නිසාම ජේක් වටේ ඉන්න ගොඩක් අය අහිමි වුනා,ඉතිං ඒ සේරම ඉවරයක් කරන්න හිතාගෙන චකීගෙන් වින්දිතයො වුන හැමෝම එකතුවෙලා චකීගෙ මේ පරිච්ඡේදය ඉවරයක් කරන්න වැඩකටයුතු කරපු ආකාරය ගිය එපිසෝඩ් එකෙන් දකින්න ලැබුණා…

ඉතිං ඒකෙදි හිටපු අන්තිම චකී බෝනික්කයි කියන කෙනා ඇන්ඩිගෙ වෙඩිපාරින් මිය යනවා..හැබැයි අන්තිමේදී නොහිතූ දෙයක් සිද්ධ වෙලා කියල ඉඟියක් අන්තිමට පෙන්නුවා..

ඉතිං නොහිතපු සිද්ධි බොහෝමයක් ඔස්සේ අද කතාංගයත් ගලාගෙන යනවා..ඒ වගේම බොහෝ සිද්ධි තවත් කතා සමයකට මග පාදනවා,ඒත් නිළ වශයෙන්ම තහවුරු නෑ..අපි බලමුකෝ

ඉතිං අවසන් එපියත් රසවිදින්න කියල ආරාධනා කරනගමන් අපි යනවා.

සියලු දෙනාටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

One comment

  1. S 3 nane🥲

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login